කෝ අර කඩේ යන බත් බැලයෝ ටික? ඕන් දැන් ඒකත් ඉවරයි. කොටි නැති නිසා ග්‍රාඩ් ඕනේ නෑ. පොන්නයෝ සෙට් එකක් එකතු වෙලා හදා ගනිපු පාන්ඩුව.දැන් සම්බන්දන් ට පුළුවන් කියන්න යාපනේ තියෙන කදවුරු අයින් කරන්න ඒවා පිපිරුවොත් සාමාන්‍ය ජනතාවට හිරිහැර වෙන නිසා කියලා.

රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම
ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.
..........
.
SOURCE - http://www.lankanewsweb.today/archives/11152
Guess not. Ranil has no family so he doesn't know how family life is. Useless fellow doing useless crap. People harvesting what they invest.මුන් රට ට කරන විනාශෙට මුන්ගේ පවුල් පිටින් අතුගැවිලා යන්න ඕනේ . කාලකන්නි හැතිකරේ.
Guess not. Ranil has no family so he doesn't know how family life is. Useless fellow doing useless crap. People harvesting what they invest.
Grad 20000 ක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ බන්. ලන්කාවෙම ඒ තරම් ස්ටොක් එකක් නෑතුව ඇති. 20000 ක් තිබ්බ මම් ඔය හතර මායිමක ගමක් ඉතුරු වෙන්නෙ නෑ. මොක උනත් ඕක ප්ලෑන් එකකට කරපු වැඩක්. ඉබේ පිපිරුනා වෙන්න බෑ
කෝ අර කඩේ යන බත් බැලයෝ ටික? ඕන් දැන් ඒකත් ඉවරයි. කොටි නැති නිසා ග්‍රාඩ් ඕනේ නෑ. පොන්නයෝ සෙට් එකක් එකතු වෙලා හදා ගනිපු පාන්ඩුව.දැන් සම්බන්දන් ට පුළුවන් කියන්න යාපනේ තියෙන කදවුරු අයින් කරන්න ඒවා පිපිරුවොත් සාමාන්‍ය ජනතාවට හිරිහැර වෙන නිසා කියලා.
මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..

Mass devastating coming soon.....අපිට ගාර්ඩ් රොකට් මිලට ගන්න බැරිනම් අපි හදමු. රටක් වශයෙන් දියුණු වෙන්න ඕනනම් කරන ඕන එක![]()

මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..

අපිට ගාර්ඩ් රොකට් මිලට ගන්න බැරිනම් අපි හදමු. රටක් වශයෙන් දියුණු වෙන්න ඕනනම් කරන ඕන එක![]()
mm Grad 20000k lankawe athi.but ara camp eke nm thibbe nathuwa athi.
mkda echchara thibba nm oita wada darunu damage ekak wenawa...
aniwa mkak hari seen ekak thiyenwa.owa me nkn power leak walata pipirenna hadana ewa nemene.