MULTI බැරල්_රොකට් no more

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කෝ අර කඩේ යන බත් බැලයෝ ටික? ඕන් දැන් ඒකත් ඉවරයි. කොටි නැති නිසා ග්‍රාඩ් ඕනේ නෑ. පොන්නයෝ සෙට් එකක් එකතු වෙලා හදා ගනිපු පාන්ඩුව.දැන් සම්බන්දන් ට පුළුවන් කියන්න යාපනේ තියෙන කදවුරු අයින් කරන්න ඒවා පිපිරුවොත් සාමාන්‍ය ජනතාවට හිරිහැර වෙන නිසා කියලා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෝ අර කඩේ යන බත් බැලයෝ ටික? ඕන් දැන් ඒකත් ඉවරයි. කොටි නැති නිසා ග්‍රාඩ් ඕනේ නෑ. පොන්නයෝ සෙට් එකක් එකතු වෙලා හදා ගනිපු පාන්ඩුව.දැන් සම්බන්දන් ට පුළුවන් කියන්න යාපනේ තියෙන කදවුරු අයින් කරන්න ඒවා පිපිරුවොත් සාමාන්‍ය ජනතාවට හිරිහැර වෙන නිසා කියලා.

    ow mchn mewa okkoma plan karala tibila tiyenne.. dan aniwaryen uthure camps tika ain kara gannawa.. mama ara uda dala tiyenaa article eka kiyavapnko, hariyata hithala baluwoth me okkoma plan ekak.. :sorry:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම

    ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.

    ..........

    .
    SOURCE - http://www.lankanewsweb.today/archives/11152

    මුන් රට ට කරන විනාශෙට මුන්ගේ පවුල් පිටින් අතුගැවිලා යන්න ඕනේ . කාලකන්නි හැතිකරේ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මුන් රට ට කරන විනාශෙට මුන්ගේ පවුල් පිටින් අතුගැවිලා යන්න ඕනේ . කාලකන්නි හැතිකරේ.
    Guess not. Ranil has no family so he doesn't know how family life is. Useless fellow doing useless crap. People harvesting what they invest.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Grad 20000 ක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ බන්. ලන්කාවෙම ඒ තරම් ස්ටොක් එකක් නෑතුව ඇති. 20000 ක් තිබ්බ මම් ඔය හතර මායිමක ගමක් ඉතුරු වෙන්නෙ නෑ. මොක උනත් ඕක ප්ලෑන් එකකට කරපු වැඩක්. ඉබේ පිපිරුනා වෙන්න බෑ

    mm Grad 20000k lankawe athi.but ara camp eke nm thibbe nathuwa athi.
    mkda echchara thibba nm oita wada darunu damage ekak wenawa...

    aniwa mkak hari seen ekak thiyenwa.owa me nkn power leak walata pipirenna hadana ewa nemene.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෝ අර කඩේ යන බත් බැලයෝ ටික? ඕන් දැන් ඒකත් ඉවරයි. කොටි නැති නිසා ග්‍රාඩ් ඕනේ නෑ. පොන්නයෝ සෙට් එකක් එකතු වෙලා හදා ගනිපු පාන්ඩුව.දැන් සම්බන්දන් ට පුළුවන් කියන්න යාපනේ තියෙන කදවුරු අයින් කරන්න ඒවා පිපිරුවොත් සාමාන්‍ය ජනතාවට හිරිහැර වෙන නිසා කියලා.

    kawru kohoma kiwwath meka nam hondata plan karala karapu wadak ban.sambandan ehema **ken hina wenawa athi dan.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..

    :yes::(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කොන්ද පන නැති පාලකයෝ බිහි උනාම රටත් රටේ මිනිස්සුන්ත් නිවටයෝ බවට පත් වෙනවා.. හැම අතින්ම බලපුවාම හොදට පේන දෙයක් තමයි මේක නියමෙට ප්ලෑන් කරලා කරපු දෙයක් කියලා. රටට හෙන ගහලා ගිහිල්ලා බොලව්. සිංහල ජාතිය සුලු ජාතියක් වීමට ඉතාම ආසන්නයි අපේම අසම්මජ්ජාති පාලකයෝ නිසා.. මිල මුදලට කෑදරවෙලා පාවා දීපියව් තොපි මෙලොවට බිහි කරපු අම්මාවත් :no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බය්යෝ හූල්ලන thread, ලණු කාලා දාන thread,

    me tag daapu ekage amma inna thanak danna kenek kiyapallako.
     
    • Like
    Reactions: Bitter Truth

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..

    කලින් දවසේ පනාගොඩ කෑම්ප් එකේ අවිත් සාලාව ගෙන්න කියලා ඕඩර් එකක් අවා කියලා ඇතුලේ එකෙක් කිව්වා..උ ගමේ ආවම අහන්න ඕන ඇත්ත නැත්ත :dull::dull:
     
    Last edited:

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    අපිට ගාර්ඩ් රොකට් මිලට ගන්න බැරිනම් අපි හදමු. රටක් වශයෙන් දියුණු වෙන්න ඕනනම් කරන ඕන එක:):)

    We dont have weapons industry ban , ganna puluwan Russia walin , eth dan aanduwa owa one na kiyai
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    mm Grad 20000k lankawe athi.but ara camp eke nm thibbe nathuwa athi.
    mkda echchara thibba nm oita wada darunu damage ekak wenawa...

    aniwa mkak hari seen ekak thiyenwa.owa me nkn power leak walata pipirenna hadana ewa nemene.

    Weapons , godak guided ewa puparanna electric charge ekak ona , grad wala electric fuse eka dammage wunoth puparanne na , blast wunath wenne godak damage wunoth witharai ,next they will go after the gabriel systems
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    MULTI බැරල්_රොකට් no... 06-09-2016 11:42 AM huththo putho tho thamangema rate minissuna marenna kiyala prarthana karanawada.

    Saahenna ridila.:P
     
    • Like
    Reactions: 3rdEye