මේ රොකට් උණ්‌ඩ දැන් චෙක් සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.

මේ රොකට් උණ්‌ඩ දැන් චෙක් සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.
ඉතිරි මල්ටිබැරල් රොකට් උණ්ඩ ටික එක ගානේ අරන් ආණ්ඩුවේ ඉන්න පොන්න අමතිලගේ පුකේ ගහන්න ඕනේ




සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට් යන්ත්‍ර සඳහා චෙක් රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට් ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට් සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට් ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක් යොමු කර තිබුණි.
ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක් තිබුණේ මල්ටි බැරල් රොකට් යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.
සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට් 20000 ක් පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.


.සුනාමිය ආපු වෙලාවෙ අයින් වෙන්න කියලා කෑ ගැහුවේ අට පාස් නැති ලොතරැයි විකුණපු මනුස්සයෙක්. ලොකු ලොකු බුද්ධිමත් උන් තව බලමු කියද්දි, අඩුවෙන් ඉගෙන ගත්ත මිනිස්සු තමා දුවලා බේරුනේ. අපෝ ඌ ලොතරැයිකාරයා මම උපාධිකාරයා කියපු උන් ටික තමා ඒ පැත්තෙ සුනාමියට ගියේපිපුරුම 5.45ට සිදුවන අතර පලමුව පුපුරා යන්නේ එම ගබඩාවේ උණ්ඩ රැස්කර තිබු ගබඩාවය ඒ සමගම පනාගොඩ කඳවුරේ සිටි හමුදා භටයන් සහ පොලිසිය යොදවා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට කටයුතු කිරිම.පයිප බාස් කෙනෙකු ආරක්ෂක ලේකම්වරයෙකු වු රටක ඒ තරම් වේගයෙන් මිනිසුන් ඉවත් කිරිමේ මෙහෙයුමක් හෝ එවන් අදහසක් ඔහුන්ට පහල නොවන බව තහවුරුය.

ප්‍රතික්ශේප කරන්න ඉල්ලන්න ඕනනෙ.උබ හිතන්නෙ ගින්න නිවගන්නත් කලින් ගේන්න ඉල්ලන්න ඕව බාට සෙරෙප්පු වගේ කඩෙන් ගන්නව කියලද .ගොසිප් කාරයන්ගෙ බොරු වලට රැවටෙන්න එපා බන් .දැන් ඉතින් අන්තර්ජාල යුද ප්‍රවීනයො මේකට විවරන දෙන්න එයි.
UNP hiwallunta mewa dakina kota inna baha.naliyanawa..
කොස්‌ගම සාලාව අවි ගබඩාව විනාශවීමට මුල්වූ හේතුව මෙතෙක් හෙළිවී නැත. අකුණු ගැසීමේ සිට විදුලි කාන්දුවක් දක්‌වා සිදුවී ඇති බවට තොරතුරු ප්‍රචාරය වී ඇත.
එක් මේජර් ජනරාල්වරයෙක් පැවසුවේ අවි ගබඩා පිපිරීම සාමාන්‍ය සිදුවීමක් බවයි. ඔහු යුද්ධ සමයේ සේවයට බැඳී හමුදා මූලස්‌ථානයේ සේවය කළ අයෙකි.
එහෙත් කොස්‌ගම සාලාව ප්‍රදේශයේ පිපිරී ගියේ සාමාන්‍ය අවි ගබඩාවක් නොවේ.
මෙම පිපිරීම සිදුවන අවස්‌ථාවේ ගිනි නිවීමේ අභ්‍යාසයක් පැවැති බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. කොතරම් ආශ්චර්යමත් ප්‍රකාශයක්‌ද? අවි ගබඩාවක් සමීපයේ ගිනි නිවීමේ අභ්‍යාස පවත්වන රටවල් ලොව තිබෙන්නේ කොහේද?
කොස්‌ගම සාලාව අවි ගබඩාවේ පසුබිම හා මතුවී ඇති ප්‍රශ්න මෙසේයි.
1. වන්නි මෙහෙයුම සමයේ අතිශයින්ම රහසිගත අවි ගබඩාව වූයේ මෙයයි.
2. මෙම අවි ගබඩාව සතුරන් අතට පත්වීමේ අවදානමක් ඇතිවූවොත් එය විනාශ කිරීමේ චාජරයක්‌ද තිබුණි.
3. එය තිබුණේ කවුරුන් ළඟද?
4. කොස්‌ගම සාලාව කඳවුරේ මල්ටි බැරල් රොකට් යන්ත්‍ර යන්ත්‍ර සඳහා ග්‍රාඩ් හෙවත් හේල් නමින් හඳුන්වන බලවත් රොකට් තැන්පත් කර තිබුණි. මේවායේ තිබුණේ අධිබල පුපුරණ ද්‍රව්‍යයයි.
5. වන්නි මෙහෙයුමේදී ප්‍රභාකරන්ටවත් විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව එම මෙහෙයුම අවසන්වී වසර 7 කට පසු හදිසියේ ගිනිගෙන පිපිරී ගියේ කෙසේද?
6. අවි ගබඩාව පිපිරීම විමර්ශනය කිරීමට බුද්ධි අංශ යෙදවීමෙන් වැළකී ඇත්තේ මන්ද?
7. රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක්‌ද?
කොස්‌ගම සිද්ධිය සුළුපටු සිදුවීමක් නොවේ.
මෙහි තැන්පත් කර තිබූ උණ්‌ඩවලින් ඉතා බලගතු උණ්‌ඩ වන්නේ මි.මී.122 ග්‍රාඩ් රොකට් හෙවත් ඩෙඩ්ලි තන්ඩර් නමින් හඳුන්වන රොකට් විශේෂයයි. මේ රොකට් විශේෂය ගැන සාමාන්‍ය ජනතාව දන්නේ නැත.
මේ රොකට් උණ්‌ඩ දැන් චෙක් සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.
ඉහළ පෙලේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ග්‍රාඩ් රොකට් 20000 ක පමණ තොගයක් සාලාව අවි ගබඩාවේ තිබී ඇත.
එහෙත් සාලාව විනාශවීමෙන් අපට එම වටිනා රොකට් විශේෂය අහිමිවී ඇත. මේ සත්‍ය තොරතුරු වසන් කිරීම සඳහා ඇතැම් හමුදා නිලධාරීන් ජනතාව වෙත සාවද්‍ය ප්‍රකාශ කරන බව අනාවරණය වේ. ඇතමුන් වන්නි මෙහෙයුමට කිසිසේත් දායකවූවන් නොවේ.
මේ පසුබිම මැද සාලාව අවි ගබඩාව විසින්ම ගින්නක් ඇතිකර පිපිරීම් සිදුකළ බව කිව හැකිද?
ප්‍රභාකරන් වඩාත් බියට පත්වූයේ ග්‍රාඩ් රොකට් හා මල්ටිබැරල් රොකට් යන්ත්‍ර නිසාය.
2000 වසරේදී ප්‍රභාකරන් යාපනය දොරටුව අසලට පැමිණ 40000 ක හමුදා භටයන්ට සුදු කොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කරද්දී අපට පිහිටවූයේ චෙක් මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ය.
මේ ග්‍රාඩ් රොකට් කොළඹ වරායේ සිට හමුදා කන්ටේනර්වලින් සාලාව අවි ගබඩාවට ගෙන එන අවස්‌ථාවේත් ඒවා විනාශ කරලීමේ හැකියාවක් ප්‍රභාකරන්ට නොතිබුණි.
එසේ නම් වන්නි මෙහෙයුම සමයේ විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වසර 7 කට පසු මුළුමනින්ම විනාශ වූයේ කෙසේද?
එහෙත් මෙතරම් බරපතළ විනාශයක් සිදුවී තිබියදී කිසිවෙක් ඉල්ලා අස්‌වූයේ නැත.
කොස්‌ගම සාලාව අවි ගබඩාවේ ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා නැත. එහි තිබූ ග්‍රාඩ් රොකට් තොගය විනාශ කිරීම යනු හමුදාවේ අධි ප්‍රහාරක බලය වැනසීමයි.
වන්නි මෙහෙයුම ජයගනු ලැබුවේත් මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට් නිසාය.
එසේම ග්‍රාඩ් වැනි රොකට් ඇති ස්‌ථානයක ගිනි අභ්‍යාස පවත්වන්නේද?
සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනය චෙච්නියාවේ ග්‍රොස්‌නි නුවරට රුසියානු හමුදාව රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයට සමානය.
මෙම සිදුවීමේ වගකීම දැරිය යුත්තේ යුද හමුදා බලධාරීන්ය.
මෙයට වසර ගණනකට පෙර එක් හමුදාපතිවරයෙක් යම් සිදුවීමක් නිසා වගකීම බාරගෙන සිය ඉල්ලා අස්‌වීම ඉදිරිපත් කළේය. එහෙත් මෙතෙක් මෙම සිදුවීමේ වගකීම බාරගැනීමට කිසිම හමුදා නිලධාරියකු ඉදිරිපත්වී නැත.
කීර්ති වර්ණකුලසූරිය
Ane ubai mai danna yudde.UNP hiwallunta mewa dakina kota inna baha.naliyanawa..
![]()

