MULTI බැරල්_රොකට්

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    එල තෙර්ඩ් එකක්,ඔතනදි පාකිස්තාන් ජනාධිපති ජෙනරල් මුසාරෆ් ලoකාවට එවුවෙ පාකිස්තාන් - ඉන්දියා බොඩර් වල ආර්ක්ශාවට දාල තිබ්බ මල්ටි බැරල් අවි,ඒ මනුස්සය ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් කරේ .:):) පාකිස්තානෙන් ගෙනාපු එවන්ගෙන් තමා යාපනේ බේර ගත්ත.:yes:

    ඒ වගේම කුහක මිතයා ඒ කියන්නෙ ඉන්දියාව කරේ යාපනේ බේරගන්ඩ උදව් වෙන්ඩ බැ,ඔනෙනම් 40 000 ක හමුදාව අයින් කරගන්ඩ නැවි දෙන්නම් කියපු එක විතරයි.:angry::angry:උන් එදත් එහෙමයි අදත් එහෙමයි.

    multibarrel pakistan walin newei ban awe,
    152cal artilery gun auwe, chandrika musharafta call karala kiyala genna gaththe, direct air carg awe
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    multibarrel pakistan walin newei ban awe,
    52cal artilery gun auwe, chandrika musharafta call karala kiyala genna gaththe, direct air carg awe
    පොඩ්ඩක් තෙර්ඩ් එක කියවපන් මචන්, ඒකෙ තියෙනව කතාව,යාපනේ බේර ගත්තෙ පාකිස්තානෙන් ගෙනල්ල ගහල ඊට පස්සෙ චෙක් වලින් ගෙනාව හැටිත් පස්සෙ ගත්ත තැනුත් තෙර්ඩ් ඒකේම තියෙනව කියවපන් මචන්,
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    පොඩ්ඩක් තෙර්ඩ් එක කියවපන් මචන්, ඒකෙ තියෙනව කතාව,යාපනේ බේර ගත්තෙ පාකිස්තානෙන් ගෙනල්ල ගහල ඊට පස්සෙ චෙක් වලින් ගෙනාව හැටිත් පස්සෙ ගත්ත තැනුත් තෙර්ඩ් ඒකේම තියෙනව කියවපන් මචන්,

    thread aka hodata kieuwa machan
    man oya gena godak wisthara dannawa, mokada 2004 idan au 3k withara forces akka sambanda wela project wagayak kala
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සල්ලි තියෙනවා නම් ආයුධ ගන්න පුළුවන් කියල ඔයාට කවුද කිව්වේ යාලුවා? ප්‍රභාකරන් වනසන්න ඇමරිකාවෙන් "ඇපාචි" හෙලිකොප්ටර් එක, එදා ආරක්ෂක ලේකම් ගෝටාභය මහත්තයා ඉල්ලුවාම දුන්නේ නැත්තේ ඇයි කියල ඔයාට කවුරුවත් කිව්වේ නැද්ද?

    mekatanam passa peththen thama hina wenna wenne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes: ඔව් ලoකා ඒයා ෆොස් එකෙනුත් ඉල්ලල තියෙන්නෙ පකිස්තානෙ ජෙට්, ඉන්දියාවෙ ඒව ගේන්නම් කියුවම උන් එපා කියුවලු ඔනෙ නැ කියල කෙලින්ම්,ඔන්න ඔකයි තත්වෙ. ඉන්දියාවෙ ඒව ගෙනල්ල අර රේඩාර් එක වගේ වෙනව එක්කො උඩ යන්ඩ බැරි වෙයි, එක්කො පාත් කරන්ඩ බැරි වෙයි. ඔකුන් දෙන්නෙ එහෙත් දුවාගන්ඩ් බැරි එවා ඔකුන් හෙන කුහක ජාතියක් ,පේනවනෙ ඉන්දියාවෙන් ගෙනාපු ලඩි පවර් සෙට් කොච්චි ටික ඒවගෙ හරියට බේර්ක් නැ ,කොච්චි එන්ජිමක් හරියට හදල එවන්ඩ බැරි උන්ගෙන් මොන ජෙට්ද, පාකිස්තානෙ එහෙම නෙමේ ඇත්තටම උන් හොදයි මුශාරෆ්ගෙ කාලෙ පටන් ගත්ත ෆිට් එක තාම තියෙනව, එහන් තමා ජෙට් ගන්ඩ ඔනෙ යුද්දෙට නැති ඉන්දියාව සාමෙට කොහොමත් ඔනෙ නැ,

    musharraf.jpg

    general fraves musharraf

    ape air force pilot lata mole thiynawa ape maha eunta wada ekai JF-17 ma ilanne indian eka jarawa kiyala danawa eka commissioned karala thibba date ekata wada aurudu 8k panalath thama indian jet eka service eke na thamath ekenma eke thath we hitha ganna puluwan ita wada ekae engine eka guns unth USA pramuka ratawal walain sapayanne udayak giya gaman apita parts denan ba kiuwama hari air force ekath iwarai ow okun apita dunath trim down version ekak denne unge eken ita wada hondai para USSR kale thibba jet tikak ganwa aduma gane ewa nadathuwata yana wiyadamath adui indian jarawata wada ow kuru monawa kiuwath pakko apita godak support kara uddeta india wa aduma gane apita ammo wath denna ba kiuwa kala kani okungen kisi deyak ganna honda na.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread aka hodata kieuwa machan
    man oya gena godak wisthara dannawa, mokada 2004 idan au 3k withara forces akka sambanda wela project wagayak kala
    මට නම් එහෙම පේන් නැ,හැමොම දන්නෙ දේවල් නැ කියල මම ෆොස් කියල හරි යන් නැ බන් අපිත් ලකාවෙ තමා,2004 මොනවද තිබ්බෙ ප්‍රොජෙක් රනිල්ගෙ සාමෙ නේද උබ කොටින්ට බොම්බ ඇද්දද.??
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    multibarrel pakistan walin newei ban awe,
    152cal artilery gun auwe, chandrika musharafta call karala kiyala genna gaththe, direct air carg awe

    මගුල පකිස්තානෙන් කෙලින්ම මල්ටි ප්ලනෙ එකෙ අවෙ පලාලි වලට එතකොට කොටි මුහමලෙ ලඊන් එක කඩල පලේඊ වලටම ඈවිත් තිබුනෙ බපු ගමන් ගෑහුවා චෙක් මල්ටි අවෙ පස්සෙ නෑවුවල තමා ගොඩක්ම ගෙනාවෙ. 152 ආටි එතකොටත් අපිගාව තිබ්බා මට මතක විද්හට 152 ආටි දෙකක් අලිමන්කඩදී කොටි අපෙන් ගත්තා එවඊන් තමඊ අපිට ගෑහුවෙ.

    පක්කො අපිට ආදරෙ සිරිමාවො ඊස්ට් පකිස්තාන් ඉන්දියාව අල්ලද්දි ඉන්දිරා ගාන්දි ගෙ නියොග ගනන් නොගෙන එහෙ හිටපු පකිස්තාන් හමුදාව ලන්කාව හරහා withdrew කරන්න ඊඩ දුන්න හින්දා දෑන් උනත් උන් එක මතක් කරනවා
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මගුල පකිස්තානෙන් කෙලින්ම මල්ටි ප්ලනෙ එකෙ අවෙ පලාලි වලට එතකොට කොටි මුහමලෙ ලඊන් එක කඩල පලේඊ වලටම ඈවිත් තිබුනෙ බපු ගමන් ගෑහුවා චෙක් මල්ටි අවෙ පස්සෙ නෑවුවල තමා ගොඩක්ම ගෙනාවෙ

    කොටි හිටියේ සරසාලේ.
    මට මතක විදිහට ඉස්සෙල්ලම AIR LIFT කළේ.
    ආවේ කටුනායකට, කැඩිච්චා හැදුවේ Air Force එකේ අයියලා.
    මතකය පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්, හෙන කල් නිසා.
    මට මතකයි ලොරිය තාර පාර බදලා යන්නේ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කොටි හිටියේ සරසාලේ.
    මට මතක විදිහට ඉස්සෙල්ලම AIR LIFT කළේ.
    ආවේ කටුනායකට, කැඩිච්චා හැදුවේ Air Force එකේ අයියලා.
    මතකය පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්, හෙන කල් නිසා.
    මට මතකයි ලොරිය තාර පාර බදලා යන්නේ.

    උබ හරි මචන් කොටි හිටියෙ චාවකච්චෙරි පුත්තුර්PPD හරියෙ මල්ටි ගහල තමඊ කොඩිකමම් වලට ලයින් එක ගත්තෙ මට මතක් උනෙ පස්සෙ කරපු අග්නිකීල
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    2000 වසරේ ජංගම දුරකථන නොතිබූ නිසා

    හොඳ ලිපියක්.. හැබැයි ඉහත කතාව වගේම තව කොච්චර වැරදිද දන්නේ නැහැ. දන්නෙ නැත්නම් දැන ගන්න. ලංකාවට ජංගම දුරකථන හදුන්වා දුන්නේ 1989 දී. ඒක 1G (1st generation) phone එකක්. අපි හැමෝම දන්න ගඩොල් බාගේ තමයි ඒ. වසර 2000 වෙනකොට ලංකාව පුරාම සැහෙන්න ජංගම දුරකථන ව්‍යාප්තියක් තිබුන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ape air force pilot lata mole thiynawa ape maha eunta wada ekai JF-17 ma ilanne indian eka jarawa kiyala danawa eka commissioned karala thibba date ekata wada aurudu 8k panalath thama indian jet eka service eke na thamath ekenma eke thath we hitha ganna puluwan ita wada ekae engine eka guns unth USA pramuka ratawal walain sapayanne udayak giya gaman apita parts denan ba kiuwama hari air force ekath iwarai ow okun apita dunath trim down version ekak denne unge eken ita wada hondai para USSR kale thibba jet tikak ganwa aduma gane ewa nadathuwata yana wiyadamath adui indian jarawata wada ow kuru monawa kiuwath pakko apita godak support kara uddeta india wa aduma gane apita ammo wath denna ba kiuwa kala kani okungen kisi deyak ganna honda na.
    :yes::yes::yes::yes::yes: