





ඔව් චන්දිකා තමා ගෙන්නුවෙ,එල මචං. මෙක දකිනකොට ඉස්සර ඒවා මතක් වෙනවා.
නම් ගම් දාලා නැති නිසා අහන්නේ
* MULTI බැරල් රොකට් ගෙනවේ චන්ද්රිකාද?
තව දෙයක් මම අහල තියන විදිහට ලංකාවට හැමදාම weapon ගන්න ගියාම හිටමු හමුදා ලොක්කොන්ට, secretaryලට කුට්ටිය වැඩියෙන්ම හම්බවෙන deal එකටලු සෙට් වෙන්නේ.
මහින්ද ආවට පස්සේ ගෝටාබයට ඕනිවිදිහට හමුදාවට ඕනිකරන වෙපන් ඇති වෙනකන් ගෙනත් දුන්න නිසා යුද්දේ ඉවර කලාලු..
හරියටම දන්නේ නැ. අහපු කතා ඕවා.
දන්න කෙනෙක් ඩෙන්සිල් කොබ්බැකඩුව ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න දන්නේ නැති අයට දැන ගන්න...![]()

අායුධ තිබ්බා. සල්ලි තියෙනවානම් ඔනතරම් අායුධ ගන්න රටවලුත් තියෙනවා. අපේ අයට අායුධ ගන්න දැනීමක් තිබ්බෙ නැහ. ඉස්සර ඉදිය සහ දැනට ඉන්න හමුදාවෙ අය නියමිත තැනට සුදුසු අායුධ ගන්න දැනීමක් තිබුනෙ නැහ. තිබුණනම් මීටවඩා හමුදාවෙ කොල්ලො බේරගන්න පුළුවන්..


