දන්න පිංවතෙක් කියනවද මේවගේ පේන්ට් එකක් කෙරගන්න යන වියදම කීයක් වගේ වෙයිද කියලා? මේ පේන්ට් ලීටරයක් කීයක් වගේ වෙයිද? 





වාහනේ හැප්පුනොත් සදා අනාතයි... කරපන් ෆුල් පේන්ට්...
Lankawe law ekata anuwa book eke thiyana color ekama thiyenna ona wenapatak gahuwoth eka book eke wenas karanna ona.
mama danna vidiyata 1l Rs 40000.00 wage wenawa car ekata 1.5l wath awama yai



sure dha? danna brand ekak thiyenawada machan?
This is called car wrapping. Not a paint. Shine sticker. should be done by professional.
Clean park 1y z100 1a kata karala tiyanawa... you tube 1y dala tibba... paint 1a uding sticker 1k alwanawa..


