Multimedia_Degree_Help!!!

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    මචන්ලා ලංකාවේ Multimedia Degree (Video Editing, Graphic Designing..... වගේ) එකක් ගන්න පුළුවන්. හොද reputed තැනක් තියෙනවද? Degree එක වෙනකන්ම ලංකාවේ ඉදලම කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලාබෙට කරනවානම් විජය එකේ ඩිප් එක තමා
    දැන් විජය ‍එක nvq කරලා තියෙන්නේ