Multimeter giveaway

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    ඔන්න දිනපල්ලා මල්ටිමිටර් එකක්​

    EIS#19: How to Make a Timer & Multimeter giveaway​

    Lets put what we learnt so far to the test. Lets make a timer circuit to control our day to day stuff like water pumps ,fans , TVs etc.
    Jelly bean NE555 will be our man of action for this circuit :D.
    Lets learn how its internal work and how to use it for our work :D

    In this EIS video I'm giving away a pocket multimeter.
    This is a quite cool one. Its an auto ranging meter with voltage ,resistance,capacitance,frequency etc measuring facilities and it is very portable :D

    well enough about it now and there are few simple steps to claim your price
    1. Like/Dislike the Video
    2. Subscribe... If you haven't already
    3. Publicly share this or any other EIS video you like on your social medias (FB,G+,Twitter etc.) with your own comment
    4. Send me an Email with your shared links, and small description about you including contact details to
    [email protected]

    Please do keep in mind that I don't have a FB account so... what you share should be able accessible to me :)

    I will go through the emails ,descriptions and links and will select one lucky winner for this brand new multimeter :)
    I will announce the winner in next EIS episode and send the gift to him/her :)
     
    • Like
    Reactions: IreshMM
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    k mchn, now im gonna give a damn shit machn :rofl:

    උබ උය කරන දේ තව ටිකක ප්‍රොෆෙෂනල් විදියට ලයිටින්, කැමරා ෆෝකසින් වගේදේවල් ඉම්ප්රූ කරල, ටෝක් කරන කොට ඒ ම්... වගේ කෑලි නැතිව හොදට පැහැදිලි කරල පොඩි පොඩි ප්‍රොජෙක්ට් එපිසෝඩ් විදියට කම්ප්ලීට් කරල සුද්දෝ ටාගට් කරල යූටියුබ් චැනල් එකක් පටන් අරන් අඩුම වීඩියෝ 500ක් වත් කරගත්තොත්. උබට මාසෙට ලක්ෂ 3-4 හොයන්න පුලුවන් අනිවා. උබට එන නිෂ් එකක වීඩියෝ කරන්න දැනුම තියෙන නිසා හොදට ඩිමාන්ඩ් කරන්නත් පුලුවන්. හොද කොලිටි මිනිස්සු එක්ක හොද කනෙක්ෂන් හදාගන්න පුලුවන්. ඒ ගන්න ප්රසිද්දිය, විශ්වාසකම භාවිතා කරල පොඩි පොඩි අයිටම් හදල ඊබේ එකේ හොට් කැවුම් වගේ විකුනන්න පුලුවන්. ප්‍ර‍ශ්න අහන්න ෆෝරම් එකක් පටන්ගන්න පුලුවන්. ඒකෙන් තව හොයන්න පුලුවන්.

    උබමචං උබේ වැලුයි එක සහ උබට කරන්න පුුලුවන් දේවල් ගැන හොද තක්සේරුවක් නෑ වගේ බන් :sorry: මම උබ වගේ උනානම් දන්නව කරන්න ඕන දේවල්. උබ කිරියේ නිකන් කාලය කනව බන්. උබ වගේ උන් මීට වඩා දෙයක් ලබන්න සුදුසුයි. ජස්ට් ගෙට් ඉට්. :cool::cool::yes: මට වෙලා තියෙන්නේ කඩ්ඩ බෑ මට හොදට ඉතින් අමාරුයි. :sorry:

    සිරාවට කිව්වේ හොදේ. :angry::angry::angry:

    චැනල් එකක් පටන්ගන්නව නම් හිතෙන හිතෙන වීඩියෝ කරල දාන්න එපා. හොද keyword research එකක් කරල පටන්ගන්න. අනිවා සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්. :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    කඩ්ඩ බැරි එකා;19900409 said:

    Thanks for the suggestion ban,

    Please find my comments below

    ප්‍රොෆෙෂනල් විදියට ලයිටින්, කැමරා ෆෝකසින් වගේදේවල් ඉම්ප්රූ කරල

    සල්ලි නෑ

    ටෝක් කරන කොට ඒ ම්... වගේ කෑලි නැතිව

    එක ඇර ගන්න තව සැහෙන්න කල යයි :D

    පොඩි පොඩි ප්‍රොජෙක්ට් එපිසෝඩ් විදියට කම්ප්ලීට් කරල
    ඉස්සරහට එහෙම කරනවා

    සුද්දෝ ටාගට් කරල යූටියුබ් චැනල් එකක් පටන් අරන්
    කඩ්ඩ බෑ යකු, අනිත් එක සිනහ්ලුන්ට උගන්නන්නයි ඕන, ඉංග්‍රීසි උන්ට උගන්න උන් ඕන තරම් ඉන්නවා

    පොඩි පොඩි අයිටම් හදල
    බක්ග්රුන්ඩ් එකේ යනවා

    ප්‍ර‍ශ්න අහන්න ෆෝරම් එකක් පටන්ගන්න පුලුවන්

    දාන වීඩියෝ බලන්නවත් එකෙක් නැතුව ෆෝරම් වලට එයිද බං :yes:

    චැනල් එකක් පටන්ගන්නව නම් හිතෙන හිතෙන වීඩියෝ කරල දාන්න එපා

    චැනල් එක පටන් ගත්තේ සිංහලුන්ට මොනවා හරි අධ්‍යාපනයක් දෙන්න. සල්ලි බලාගෙන නෙවේ :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Thanks for the suggestion ban,

    Please find my comments below

    සල්ලි නෑ

    එක ඇර ගන්න තව සැහෙන්න කල යයි :D

    ඉස්සරහට එහෙම කරනවා

    කඩ්ඩ බෑ යකු, අනිත් එක සිනහ්ලුන්ට උගන්නන්නයි ඕන, ඉංග්‍රීසි උන්ට උගන්න උන් ඕන තරම් ඉන්නවා

    බක්ග්රුන්ඩ් එකේ යනවා

    දාන වීඩියෝ බලන්නවත් එකෙක් නැතුව ෆෝරම් වලට එයිද බං :yes:

    චැනල් එක පටන් ගත්තේ සිංහලුන්ට මොනවා හරි අධ්‍යාපනයක් දෙන්න. සල්ලි බලාගෙන නෙවේ :yes:

    එළ එළ මචං. උබට උගනන්වන්න තියෙන උන අපේ උන්ට ඉගෙන ගන්නත් තියෙනවනම් උබේ වටිනා කාලයට වටිනාකමක් ලැබෙයි. :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    කඩ්ඩ බැරි එකා;19905677 said:
    එළ එළ මචං. උබට උගනන්වන්න තියෙන උන අපේ උන්ට ඉගෙන ගන්නත් තියෙනවනම් උබේ වටිනා කාලයට වටිනාකමක් ලැබෙයි. :)

    ඔව් බං එක තෙරිගෙන එන්නේ :lol: