Multiple entry visa

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    As far as I know you can't get Malaysia multiple Entry visa unless you are working in Singapore.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Just ask for a multi-entry visa when you apply for a visa. Note that if you go to Singapore by land (Johor -> Woodlands crossing), the trains do not go directly anymore. You have to get off at Johor, take a bus to Woodlands, and then continue from there. Buses go directly as usual. Also, the Singapore immigration is known to be a bit grumpy there.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    ලංකාවෙන් අරගෙන යන්න ඕනේ සිංගපුර් ගිහිලා මැලේසියන් visa ගන්න බැහැ .
    ---------------------------------------------------------------------------------
    නිකං මැලේසියන් විසා ගන්න විදියම තමා.
    විසා application එකේ multiple කියලා දාන්න ඕනේ.
    මැලේසියන් visa ඉල්ලනවානම් අනිවාර්යෙන්ම confirm air ටිකට් එක පෙන්නන්න ඕනේ මැලේසියාවට.
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Just ask for a multi-entry visa when you apply for a visa. Note that if you go to Singapore by land (Johor -> Woodlands crossing), the trains do not go directly anymore. You have to get off at Johor, take a bus to Woodlands, and then continue from there. Buses go directly as usual. Also, the Singapore immigration is known to be a bit grumpy there.

    No mchn I need to travel from singapore to malaysia.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mchn issela singapore gihin malaysia yanna one.malaysia visa gattama harida?

    සිංගා වල visa on arrival විසානේ මචන් දෙන්නේ.මැලේෂියාවලට විසා මෙහේදි හදාන.සිගප්පුරුවට ගිහින් ඊට පස්සේ.මැලේෂියායන්න පුළුවන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    සිංගා වල visa on arrival විසානේ මචන් දෙන්නේ.මැලේෂියාවලට විසා මෙහේදි හදාන.සිගප්පුරුවට ගිහින් ඊට පස්සේ.මැලේෂියායන්න පුළුවන්නේ.

    Malaysia VISA eka Lankawen Gannakota
    Air ticket ek daganna one Sri Lanka-Malaysia
    not Sri lanka -singapore
    එත කොට අනිවාර්යෙන් මැලේසියන් airticket එක use කරන්න වෙනවා.
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    apo enan mae para be.mchn sri lankan is cheaper than milando air on those days shall i book srilankan?

    Malaysia VISA eka Lankawen Gannakota
    Air ticket ek daganna one Sri Lanka-Malaysia
    not Sri lanka -singapore
    එත කොට අනිවාර්යෙන් මැලේසියන් airticket එක use කරන්න වෙනවා.
    Ehema ekak na ban. Mama Hong-Kong -> KUL -> Hong Kong fly karalath thiyenawa. Malaysia wala indala wena ratakata yana flight ekak one. Echcharai. lankawata wenna one na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    Mchn milando air or sri lankan air?

    ශ්‍රී ලන්කන් නම් හොදයි කියලා හිතෙනවා .ෂුවර් එකට ගණන් වැඩි ඇති .
    මලින්ඩෝ ප්ලේන් හොද නැහැ කියලා මන් අහලා තියෙනවා...
     
    • Dislike
    Reactions: ryandok

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ශ්‍රී ලන්කන් නම් හොදයි කියලා හිතෙනවා .ෂුවර් එකට ගණන් වැඩි ඇති .
    මලින්ඩෝ ප්ලේන් හොද නැහැ කියලා මන් අහලා තියෙනවා...

    srilankan is cheaper on my dates
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    කෝකටත් මචං malaysia visa center එක තියෙනවා.
    එකට කලින් ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා බලන්න.singapore ticket දාල malaysian multiple visa එක ගන්න පුලුවන්ද කියලා.
    එකේ ලංකාවේ කෙල්ලෝ ටිකක් ඉන්නේ උන්ගෙන් ගොඩක් වෙලාවට උදවු ගන්න පුළුවන්.
    ඉස්සරනම් හොර ticket දාලා අපි visa අර ගානවා .
    දැන් බැහැ .උන් online ticket එක චෙක් කරනවා.
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok