$800,000 payment

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    Genuine nam kisi awlak na lankawe bank account ekata apu widiya bank ekata pennala ganna puluwan.
    Issara loku ganan awith thiyanawa nam apu widiya ahanneth na..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,282
    113
    ඉස්සර වෙලා ඒ ගාන ගෙන්නගනින්කෝ ඊටපස්සෙ ගන්න විදියක් බලමු.
    enna yanne

    Genuine nam kisi awlak na lankawe bank account ekata direct deposit karanna puluwan..
    tax kohomada ban? kiyak gewanna oneda apu gaman?
    ------ Post added on Nov 14, 2025 at 6:28 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    enna yanne

    tax kohomada ban? kiyak gewanna oneda apu gaman?
    ------ Post added on Nov 14, 2025 at 6:28 PM
    Tax gewanne umbe tax schedule ekata..
    Bank ekata tax adala na..

    800k walata mokadda ban wikka domain eka?
     
    • Like
    Reactions: Emios

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    dont bn.
    ඕක දාලා මොනවා හරි ඉම්පෝට් කරපං .

    2* nothing .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Bayay ban black money wunoth aparade genuine ganna eka
    ඉම්පෝට් කරන ඒජන්ටට් කෙනෙක් හරහා කරන්න(ලංකාවේ මෙහෙම දේවල් වෙනවා. හොර නෑ. ). එයාලා ඔක්කොම බලලා කරලා දෙනවා. ඔයාට තියෙන්නෙ ටැක්ස් එකට lkr ඩිපොසිට් කරන්න විතරයි . :rolleyes:
     
    • Like
    Reactions: reddeckuka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,282
    113
    ඉම්පෝට් කරන ඒජන්ටට් කෙනෙක් හරහා කරන්න(ලංකාවේ මෙහෙම දේවල් වෙනවා. හොර නෑ. ). එයාලා ඔක්කොම බලලා කරලා දෙනවා. ඔයාට තියෙන්නෙ ටැක්ස් එකට lkr ඩිපොසිට් කරන්න විතරයි . :rolleyes:
    Terune ne uba kiyana eka.money lankawe account walata ganne netuwa badu import karannada kiyanne?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    Casino ekak.wikke ne ban tama offer request ekak awa.ready wela inna epaye
    800k walata yanawa kiyanne ban casino.ai wage dictionary exact match ekak wenna athine..
    Umba keeyatada eka gaththe, koi kaleda?

    Terune ne uba kiyana eka.money lankawe account walata ganne netuwa badu import karannada kiyanne?
    Podi ganan hoyana pitakotuwe naanalage black money gong part karanna epa ban. Oka genuine genath eeta passe karana deyak karapan..
    Usd ma thiya ganna ona nam usd account ekakata daganin..
    ------ Post added on Nov 14, 2025 at 6:53 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Terune ne uba kiyana eka.money lankawe account walata ganne netuwa badu import karannada kiyanne?
    Ow.
    ලංකාවේ ඉන්නවා ඒජන්තවරුන් .
    එයාලාගෙ වෙයා හවුස් එකට තමයි බඩු එන්නෙ.
    අපි lkr ඒජන්තවරයාගෙ බැංකු ගිනුමට දැම්මම එයා ඔක්කොම සෙට්ල් කරලා බඩු ටික ක්ලියර් කරලා දෙනවා.
    so on.
     
    • Like
    Reactions: Emios