$800,000 payment

Emios

Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    Ow.
    ලංකාවේ ඉන්නවා ඒජන්තවරුන් .
    එයාලාගෙ වෙයා හවුස් එකට තමයි බඩු එන්නෙ.
    අපි lkr ඒජන්තවරයාගෙ බැංකු ගිනුමට දැම්මම එයා ඔක්කොම සෙට්ල් කරලා බඩු ටික ක්ලියර් කරලා දෙනවා.
    so on.
    Etakota tax wala ahu wenne nedda.kohomada ethara earn kare kiyala audit ekak giyoth?

    Yes keyword eka trend une 2025 di tama
    ------ Post added on Nov 14, 2025 at 7:01 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,791
    9,483
    113
    loku amount ekak apu gaman ube account eke ara amount eka hold wenawa. ubata boho durata call karla ahnawa invoice ehama. mata deparak wuna oka com bank. unta samanyen dannawa account eke range ekak yana vidiya. vadi wuna gaman thamai hold watenne.
     
    • Like
    Reactions: Emios

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    Etakota tax wala ahu wenne nedda.kohomada ethara earn kare kiyala audit ekak giyoth?


    Yes keyword eka trend une 2025 di tama
    ------ Post added on Nov 14, 2025 at 7:01 PM
    800k kiyanne exact keyword.com yana price ekak.
    Keyword+casino.com ekak e ganata yanawa kiyanne umba patta lucky. Kohoma hari goda daganna balapan.
    Elama thama..
     
    • Like
    Reactions: wissnshaftler

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    800k kiyanne exact keyword.com yana price ekak.
    Keyword+casino.com ekak e ganata yanawa kiyanne umba patta lucky. Kohoma hari goda daganna balapan.
    Elama thama..
    ready wela inna epaye.sure ne itin.wikuanawata wada bayay ban meheta salli genna.hold karala mona wikarayak karaiyda danne nane
     
    • Like
    Reactions: wissnshaftler

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,376
    9
    3,038
    113
    Etakota tax wala ahu wenne nedda.kohomada ethara earn kare kiyala audit ekak giyoth?

    ඔක්කොම පොසිබල් . No fraud.
    මෙතන ඕවා කියන්න ඕනෙ නෑ. ෆයිනෑස් මැනේජ්මන්ට් ෆර්ම් තියනවා .
    ෆයිනෑස් මැනේජර් කෙනෙක් හම්බ වෙන්න. ඔයාට ලේසී.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    @tharakaf සෑර් ට pm එකක් දාලා අහගනින් මෙතන බොරුවට ත්‍රෙඩ් දාගෙන හමිනෙන්නේ නැතුව
     
    • Like
    Reactions: wissnshaftler

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,441
    4,847
    113
    LKR ekakata awoth convert wela watenawa.
    PFCA ekak nam dollar walin watenawa, withdraw karaddi convert wenawa, dollar FD danna puluwan
    අඩෝ තොපිලගෙ කම්පැනිය විකුනපු වෙලාවෙ 800K හරි ඊට වඩා හම්බුනු අය ඉන්න ඇතිනේ
    අහල කියපිය
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,133
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1_fmt-768x537-1.webp

    මේකේ ලැගන් ඉන්න කලු කොට සිරි කාලකන්නින්ගේ ඇස්වහ කටවහ දුරුවේවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    බැංකුවේ ඉන්න උන්ට ඩොමේන් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න සිද්ධ වෙයි
     
    • Haha
    Reactions: handley and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    බැංකුවේ ඉන්න උන්ට ඩොමේන් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න සිද්ධ වෙයි
    Sirawata.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    ubata kalin loku gaanak ewilla netnam, 1st oka hold wenawa, 2nd bank eken call ekak ei. ita passe domain reselleing gena unta lectures denna wei. oka LKR karanawata wadaa waasi btc tikak aran daapan. den poddak down da pallan wela tiyenne 😅😅