$800,000 payment ekak USA idan lankawe bank account ekakta awoth kohomada ban ganne?genuine nan?
Boru Poiya daanna epa ban$800,000 payment ekak USA idan lankawe bank account ekakta awoth kohomada ban ganne?genuine nan?
US වල ඉන්න reputed accountant කෙනෙක් හොයාගන්න. International banking ගැන දන්නා කෙනෙක් නම් වඩා හොදයි. එයාලා funds ටික transfer කරලා දෙයි.$800,000 payment ekak USA idan lankawe bank account ekakta awoth kohomada ban ganne?genuine nan?
$800,000 payment ekak USA idan lankawe bank account ekakta awoth kohomada ban ganne?genuine nan?
moko une wade ?$800,000 payment ekak USA idan lankawe bank account ekakta awoth kohomada ban ganne?genuine nan?
Mage Account Eka dennam ekata salli daapanready wela inna epaye.sure ne itin.wikuanawata wada bayay ban meheta salli genna.hold karala mona wikarayak karaiyda danne nane
උබ personal saving acc එකටනම් ගන්න එපා.. උබ මේ වගේ earn කරනවනම් LLC එකක් හදාගනින්..මටත් තියනවා. ඊට පස්සෙ LLC එකේ බෑන්ක් එකට සල්ලි අරන් ටික ටික withdraw කරපන් ලංකාවට..ඒ වගේම තව crypto ව්ලටත් කොටසක් දාලා p2p ගනින්. එක විදියටම ගන්න එපා.$800,000 payment ekak USA idan lankawe bank account ekakta awoth kohomada ban ganne?genuine nan?
enna yanne
LLC ekakin enakota hoyanne naddaඋබ personal saving acc එකටනම් ගන්න එපා.. උබ මේ වගේ earn කරනවනම් LLC එකක් හදාගනින්..මටත් තියනවා. ඊට පස්සෙ LLC එකේ බෑන්ක් එකට සල්ලි අරන් ටික ටික withdraw කරපන් ලංකාවට..ඒ වගේම තව crypto ව්ලටත් කොටසක් දාලා p2p ගනින්. එක විදියටම ගන්න එපා.