Multiple Sclerosis වලට හොඳම Consultant Neurologist

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලංකාවෙ ඉන්න හොඳම Neurologist කවුද Multiple Sclerosis වලට

    Big Help..
    Neurologist ලා ඕකට බේත් කරන්නෙත් නෑ.

    කොයි දොස්තරටවත් ඕක හොඳ කරන්නත් බෑ.

    හැබැයි සිංහල වෙදකමෙන් නිට්ටාවටම සනීප කරතෑකි.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Neurologist ලා ඕකට බේත් කරන්නෙත් නෑ.

    කොයි දොස්තරටවත් ඕක හොඳ කරන්නත් බෑ.

    හැබැයි සිංහල වෙදකමෙන් නිට්ටාවටම සනීප කරතෑකි.

    Really?

    My brother has it.

    Eththa, kisima doctor kenekta beri una beheth karanna.

    Kohomada ayurweda eken karanne? kauruhari oken suwa wela thiyenwada?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Really?

    My brother has it.

    Eththa, kisima doctor kenekta beri una beheth karanna.
    බෑ තමයි
    Kohomada ayurweda eken karanne?
    ඒක ඔයාට අදාළ නෑනේ
    kauruhari oken suwa wela thiyenwada?
    වෙච්චි අය ඉන්නවා, එයාල හොය හොය හිටියොත් නම් ඉතිං මල්ලිව සනීප කරගන්න බැරි වෙයි.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    බෑ තමයි

    ඒක ඔයාට අදාළ නෑනේ

    වෙච්චි අය ඉන්නවා, එයාල හොය හොය හිටියොත් නම් ඉතිං මල්ලිව සනීප කරගන්න බැරි වෙයි.
    Ithin Kauda suwakale.
    Danna doctor kenek innawanam kiyanna. ethakota mata ekkan yanna puluwan ayyawa.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Neurologist ලා ඕකට බේත් කරන්නෙත් නෑ.

    කොයි දොස්තරටවත් ඕක හොඳ කරන්නත් බෑ.

    හැබැයි සිංහල වෙදකමෙන් නිට්ටාවටම සනීප කරතෑකි.
    හොඳ වෙදමහත්තයෙක් ඉන්නවනම් කියන්නකො.

    Neurologist ලා ඕකට බේත් කරන්නෙත් නෑ.

    කොයි දොස්තරටවත් ඕක හොඳ කරන්නත් බෑ.

    හැබැයි සිංහල වෙදකමෙන් නිට්ටාවටම සනීප කරතෑකි.
    හොඳ වෙදමහත්තයෙක් කියන්නකො ඒකට බෙහෙත් කරන.
    ------ Post added on Sep 13, 2023 at 6:26 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොඳ වෙදමහත්තයෙක් ඉන්නවනම් කියන්නකො.

    හොඳ වෙදමහත්තයෙක් කියන්නකො ඒකට බෙහෙත් කරන.
    ------ Post added on Sep 13, 2023 at 6:26 AM
    කොහෙද ගෙවල් ?