Multiple Users feature In Lollipop?

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචන්..
    Samsung Galaxy Tab A (sm-t355y) ක් ටිනවා :dull:..
    settings වල user කියල 1ක් නැහැ නේ :sorry:...
    android lollipop (5.0.2) version 1කේ multiple user feature 1 පෙන්නනේ නැහැ නේ :dull:..

    එක වෙනම enable කරගන්න ඕනේද :nerd: ?


    setting-up-multiple-user-profiles-on-samsung-galaxy-tab-s.png



     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Samsung උට්ටවල් ගැන නම් දන්නේ නෑ Xperia Z - Lolipop Version එකේ නම් තියෙනවා ඕක
    :sorry::sorry::sorry:

    12.jpg
     
    Last edited: