යකෝ අරහෙ කොරෝනා පැතිරෙනව උඹ මේ විකාර බලනව.

Ela machn. Good luck!
පාරේ යන බසුත් නවත්තගෙන මිනිස්සු උස්සනවනේ![]()
අපි Youtube චැනල් එකක් කියල කිව්ව ගමන් කන පලන්න තියෙන්නේ...



කන පලල කැමරා පොලවේ ගහල "මාත් ප්‍රෑන්ක් එකක් කරේ අනේ" කිව්වනං හරි.අපි Youtube චැනල් එකක් කියල කිව්ව ගමන් කන පලන්න තියෙන්නේ...

කන පලල කැමරා පොලවේ ගහල "මාත් ප්‍රෑන්ක් එකක් කරේ අනේ" කිව්වනං හරි.![]()

කන පලල කැමරා පොලවේ ගහල "මාත් ප්‍රෑන්ක් එකක් කරේ අනේ" කිව්වනං හරි.![]()

මම ඔයාට රෙප් දුන්නම මගේ විසබීජ ඔයාගේ රෙප් පැනල් එකේ ගෑවිලා ඔයා ඒක ඕපන් කරනකොට ඔයාට ඒ විසබීජ බෝවෙන්න පුළුවන් නෙමේ කටුස්සො. මට රෙප් දෙන්නෙ නැද්ද? මං දැන් කීපාරක් දුන්නද![]()
මම ඔයාට රෙප් දුන්නම මගේ විසබීජ ඔයාගේ රෙප් පැනල් එකේ ගෑවිලා ඔයා ඒක ඕපන් කරනකොට ඔයාට ඒ විසබීජ බෝවෙන්න පුළුවන් නෙ![]()
මේ කොරෝනා අවදානම පහව යනකන් අපි රෙප් නොදී ඉමු![]()
