එක දන්නේ නැ මචන්. නිව්ස් දෙකක් තියනවා.Tehani ගේ ස්ටෝරි එකක ලගදි ඉරාජ් හිටියා.
එකක් චිචියා එක්ක ගියා කියල එතැන හිටි සෙට් එකක් කිව්වලු
එකෙක් කිව්වා ඩුබායි එයා පොර්ට් එකේ දැක්කා කියල.
මේ දෙකම ඉරාජ් ප්ලාන්ට් කල ඒවාද කියන එක විතරයි සකෙට තියෙන්නේ.
ඩුබායි සින් එක ටිකක් ෂුවර් නිව්ස් එකක්
