Munge videos patta athal ne

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,931
    2,288
    113
    Norway
    මුන් මරු තමා!

    ක්‍රියේටර්ස්ල කැමරා අරගන සෙටප් එක අම්මට සිරි වෙන්න හදාගත්තාම උන්ගේ කොන්ටෙන්ට් එකේ කොලිටිය බැහැල cinematography කොලිටිය වැඩි වෙනවා. ඊට පස්සේ අපිට එපා වෙනවා.

    වස්තිලගේ නම් ගන්නම දෙයක් නැහැ. විනිලගේත් දැන් මෙලෝ රහක් නැහැ. දැන් කොමඩි සින් බලෙන්නෙම නැති තරම්. Block and Dino තවම ශේප් මට නම්.
    වස්ති විනී කොහොමත් දැන් චොර. Block and Dino තාම උන්ගෙ standard එක තියාගෙන ඉන්නව. මමනම් මුන්ගෙ ආසම මේ අමුතු වයිබ් එකට.
     
    • Like
    Reactions: SLKolla2020

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,679
    1
    42,827
    113
    චූ කරල නිදා ගන්න ඕනෙ
    ආයෙ රෑට නැගිටින්න බෑනෙ
     
    • Haha
    Reactions: Candid-B

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මුන් නම් පට්ට creative වගේම පට්ට ආතල්
    මට මුන්ව සෙට් උනේ මේ video එකෙන් පස්සේ :lol::lol:
     
    • Like
    Reactions: kinkon and Axeoil