Munta pissuda

Emios

Well-known member
  • Dec 10, 2009
    75,868
    68,265
    113
    විස්සට කොහේ ගන්නද බං. Kona එකේ තියෙන්නෙ 64kw බැටරි එකක්. 40 කට කිට්ටු වෙනවා.
    Gatta witarai wikunanna hambenne ne lankawe
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Gatta witarai wikunanna hambenne ne lankawe
    හැබැයි minimum 10 yrs use කරන්න පුළුවන් බැටරි ය degrade වෙන්නේ නැතුව. Solar තියෙනවනම් වාහනේ එපා වෙලා වගේ මාරු කරන්න ඕනි නැත්තම් පාඩුවක් නෑ මම හිතන්නේ අඩුවට දුන්නත්.
     
    • Like
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,868
    68,265
    113
    හැබැයි minimum 10 yrs use කරන්න පුළුවන් බැටරි ය degrade වෙන්නේ නැතුව. Solar තියෙනවනම් වාහනේ එපා වෙලා වගේ මාරු කරන්න ඕනි නැත්තම් පාඩුවක් නෑ මම හිතන්නේ අඩුවට දුන්නත්.
    Lankawe sawttu wenawa bn tak gala leaf penne nedda awurudu 3n ivarai range eken half
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Lankawe sawttu wenawa bn tak gala leaf penne nedda awurudu 3n ivarai range eken half
    ඒ මචං මුලින් ආව ඒව බං. ලංකාවේ temperature එක වැඩි නිසා ඉක්මනට degrade උනා බැටරි එක. එකම විතරක් නෙවේ ලංකාවට මුලින්ම electric vehicles ආව දවස් වල මිනිස්සු දන්නේ නෑ ඒව use කරන විදිහ. අර ice vehicles වගේම use කළා. ඒත් හරියට use කළ උන්ගේ තාමත් බැටරි හොඳට තියෙනවා. අනිත් දෙය දැන් එන්නේ lizard battery මචං. ඒව temp එකට ඔරොත්තු දෙනවා. Modules ඉක්මනින් decay වෙන්නේ නෑ. Leaf වල ZE1 series එකේ battery හොඳයි. හැබැයි ඒ cars නම් පට්ට ගණන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,868
    68,265
    113
    ඒ මචං මුලින් ආව ඒව බං. ලංකාවේ temperature එක වැඩි නිසා ඉක්මනට degrade උනා බැටරි එක. එකම විතරක් නෙවේ ලංකාවට මුලින්ම electric vehicles ආව දවස් වල මිනිස්සු දන්නේ නෑ ඒව use කරන විදිහ. අර ice vehicles වගේම use කළා. ඒත් හරියට use කළ උන්ගේ තාමත් බැටරි හොඳට තියෙනවා. අනිත් දෙය දැන් එන්නේ lizard battery මචං. ඒව temp එකට ඔරොත්තු දෙනවා. Modules ඉක්මනින් decay වෙන්නේ නෑ. Leaf වල ZE1 series එකේ battery හොඳයි. හැබැයි ඒ cars නම් පට්ට ගණන්.
    Dan genawath otchara thama bn.minissu owa use karanna danne ne.awurudu 3kin ivarai.company warrenry hambenakan lankawata owa wedak ne
     
    • Like
    Reactions: Janithsl88

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,090
    12,222
    113
    max $65000 eka ain kalanam hari, model x ekak bassanna puluwan..
    naththan ithin model 3 thama..