මට තේරෙන්නේ නැත්තේ අයි උබලා මේකට මෝඩ වැඩක් කියලා කියන්නේ කියලා ?පටන් ගැන්මක් විදියට හොද නැද්ද ??
මට තේරෙන්නේ නැති කල්ල පැහැදිලි කරපංකෝ ?
(තව දෙයක් මෙහෙම ගෙන්නන වහාන අවරුදු 5ක් යනකම් වත් විකනන්න බැරි කරන්න ඕනේ විකුනනවා නම් %25ක ටැක්ස් එකක් ගහන්න ඕනේ )
මට තේරෙන්නේ නැති කල්ල පැහැදිලි කරපංකෝ ?
(තව දෙයක් මෙහෙම ගෙන්නන වහාන අවරුදු 5ක් යනකම් වත් විකනන්න බැරි කරන්න ඕනේ විකුනනවා නම් %25ක ටැක්ස් එකක් ගහන්න ඕනේ )