Munta topiya set wela

danush1987

Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    ලේසිම වැඩේ තමයි ඔහොම අල්ලල හිරේ දාන එක.

    ඕක ඇතුලෙ ඉන්න කුඩ්ඩො , හොරු , මිනීමරුවන්ගෙ ආස්‍රයට වැටිල මූ ඔයිට වඩා නරක මිනිහෙක් වෙන්නත් පුලුවන්.

    අවුරුදු 10 කට විතර මුගේ ලයිසන් කැන්සල් කරල ආන්ඩුවේ පාරවල් හදන / බිල්ඩින් හදන වගේ වැඩ වලට අවුරුද්දක්ට වගේ දාන්න පුලුවන් නන් ඔය කොල්ලගෙ අනාගතේ යහපත් වෙයි. මූට විතරක් නෙවෙයි පොඩි වැරදි වලට හිරේ ඉන්න හැම එකාටම වගේ ඒ වගේ ලිහිල් දඩුවම් දෙනව නන් හොදයි.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,913
    3,556
    113

    කොහොමද බම්ලො මේක පොඩි වැරැද්දක් වෙන්නෙ? උබ කියන කතාවත් ඇත්ත හැබැයි :unsure:
     
    • Like
    Reactions: $onny

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    කොහොමද බම්ලො මේක පොඩි වැරැද්දක් වෙන්නෙ? උබ කියන කතාවත් ඇත්ත හැබැයි :unsure:
    අනික ඔය ත්‍රී වීල් / බයික් ලයිසන් ගන්න පුලුවන් වයස අඩුම 25-30 වෙනකන් ටෙම්පරි ලයිසන් එකක් විතරක් දෙනව නන් කොල්ලො රේස් පදින්න ගිහින් මැරෙන්නෙ නෑ