Dulux Paint

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    Dulux color paint අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදව්වක්

    අමාරුවෙන් අලුත් ගෙදර paint වැඩ පටන් ගන්න හදන්නේ
    .
    Brilliant white 60L
    other colors 25L
    Black ash 20L
    filler 40L

    Dulux වලින්ම ඕන

    ස්තුති