ලෝකයේ බිහිවුන අති විශිශ්ටතම දග පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ එංගලන්ත කන්ඩායමේ වත්මන් දග පන්දුයවන ග්රෑම් ස්වෝන් යන ක්රීඩකයින් දෙදෙනා අපූරු තරගයක නිරතවෙන විඩියෝවක් තමයි ඔබ මේ දකින්නෙ
මෙහිදී එක විකට්ටුවක් උඩ වීදුරු කෝප්පයක් තබා එය උඩ කාසියත් තබනවා, මෙම පන්දුයවන්නන් දෙදෙනාගෙන් එම කාසිය පමනක් වැටෙන්නට දග පන්දු යවන කෙනා තරගයෙන් දිනනව, ඒත් වීදුරුව හරි විකට් හරි වැටෙන බෑ
මුරලි මේ තරගයෙ පහසුවෙන්ම ජයගන්නව, ඒට පසු ග්රෑම් ස්වෝන් මුරලිට පවසනවා "You are the master"

Murali is the BEST!!! 