Murder case - lol

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං නම් එනකන් ඉදල
    අව ගමන්ම බලනව බන්
    සිකුරාදාට එකක් දානවා
    මුන් තාම බන් චෝර නොවෙන ජෝක් දාන්නේ
    බලපන් නවරන් කියන එකා
    මෙලෝම රහක් නෑ
    මෙලෝ රහක් නැ කියන උන්ට ෆෙක්‌ එකක් දාලා කුණුහරපෙන් බනිනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මං නම් එනකන් ඉදල
    අව ගමන්ම බලනව බන්
    සිකුරාදාට එකක් දානවා
    මුන් තාම බන් චෝර නොවෙන ජෝක් දාන්නේ
    බලපන් නවරන් කියන එකා
    මෙලෝම රහක් නෑ
    මෙලෝ රහක් නැ කියන උන්ට ෆෙක්‌ එකක් දාලා කුණුහරපෙන් බනිනවා

    Jokes nam podi malli chooty malli
    Thami ban
    Dan wadi hariyak inna un music eken thami
    Jokes karanne