උඹ බලාපොරොත්තු උනෙ අනික් පැත්තද ?So many negatives comments
සෑහෙන්න රිදිල වගේ..
හාපෝ බන්, මටනන් අප්පිරියම ඉස්කෝලයක්..
අර ගමේ ඉස්කෝලවලට ගියපු කෙල්ලෝ ඉන්නවා.
100 වාරයක් හොඳයි බන්.![]()
I also know so many stuff like this bro , munge hati balaanna nam aniwa karanna thiyanne mekakellage yaluwo ekka outing ekake yanna kiyanna unge bfs latha ekkama Cinnamon wage beach Hotel ekaka, ethakota seen eka meter wenawa kellage hati and anith ayagage hati eyage wate inna ,
, mama kiyanne na wena mukuth
![]()
ඔව්වාට අපි මොනවා හරි වැඩිපුර කිව්වොත් අපිට ගොඩයො කියලා හංවඩු ගහවි.
පිදුරංගල පු* පෙන්නපු එකත් හොඳයි කිව්ව එකෙ මෙව්වා මොනවාද ?
රැඩිකල් මහත්වරු වැහි වැහැලා .
ගොඩක් ඉතිං මෙ වගෙ උන්ව කරගහන්නෙත් ඔව්වා අනුමත කරන සල්ලිකාර පවුලක පොන්සි විදියට හැදිච්ච උන් බන්.
උන් කතාකරන්නෙත් අර පොන්ටි විදියට කිසිම පිරිමි කමක් නැහැ. එත් අපෙ උන් වැදගත් මහත්තුරු කියලා උන්ට තත්වෙ ලබා දෙනවා.
දෙපැත්තක් තියෙනවා. මුන්ට සල්ලි තියෙනවා. ඉතින් ආතල් ගන්න අවස්ථා වැඩියි. exposure එක වැඩියි.
මම ඔය දෙගොල්ලොම ආශ්‍රය කරන නිසා දන්නවා.. දෙගොල්ලොම එකයි. ආතල් ගන්න විදියයි වෙනස්.
මම මුන්ව විශේෂයෙන් සුද්ද කරන්න යනවා නෙමෙයි.. මම උත්සාහ කරන්නේ උඹල නොදකින පැත්තක් පෙන්නලා දෙන්න. නිදහස ලැබුනොත් ගමේ කෙල්ලෝ මීට එහා. උදාහරණයකින් විස්තර කරන්නම්.
මෙතන ඉන්න කැම්පස් ගියපු උන් දන්නවා ඇති.. මම මේ කියන සිද්දිය. බලපල්ලා කැම්පස් එකේ කොල්ලොත් එක්ක පිස්සු කෙලින්නේ, ගමේ කෙල්ලොද, නගරේ කෙල්ලොද කියල. නගරේ කෙල්ලෝ තමන්ගේ තැන තියාගෙන ඩීසන්ට් විදියට ඉන්නවා. හැබැයි ගමේ කෙල්ලෝ සමහරවෙලාවට කොල්ලොන්ගේ ඔඩොක්කුවේ. බලපන් දෙගොල්ලන්ගේ භාෂාවේ වෙනස.
හැබැයි ඔය ඩීසන්ට් කෙල්ලෝ බහුතරයක් පාර්ටි එකකට ගියොත් පිස්සු කෙලිනවා. උන් දන්නවා කොතනද මොකක්ද කල යුත්තේ කියල. ගමේ උන්ට ඒ දැනුම නැහැ.

සාමාන්‍ය මට්ටමෙන් හිතුවොත් ඔය ඉස්කෝලේ වරදක් නැහැ. විශාකා උනත් එහෙම තමයි. එක එක්කෙනා තම තමන්ට සල්ලි තියෙන විදියට ආතල් ගන්නවා. උඹට ඔහොම හිතෙන්නේ උඹේ හිතේ තියෙන කුහක කමට. ගොඩක් වෙලාවට කුහක/ඊරිසියා සිතුවිලි තියෙන මනුස්සයෝ දන්නේ නැහැ තමන්ට මේ එන සිතුවිලි වලට හේතුව කුහකකම සහ ඊරිසියාව කියල.

kari sinhalu...

Methana me kellonta banina ungen keeyen keeyak e male stripper thamun unaa nam kiyala hithanna athida![]()

සාමාන්‍ය මට්ටමෙන් හිතුවොත් ඔය ඉස්කෝලේ වරදක් නැහැ. විශාකා උනත් එහෙම තමයි. එක එක්කෙනා තම තමන්ට සල්ලි තියෙන විදියට ආතල් ගන්නවා. උඹට ඔහොම හිතෙන්නේ උඹේ හිතේ තියෙන කුහක කමට. ගොඩක් වෙලාවට කුහක/ඊරිසියා සිතුවිලි තියෙන මනුස්සයෝ දන්නේ නැහැ තමන්ට මේ එන සිතුවිලි වලට හේතුව කුහකකම සහ ඊරිසියාව කියල.

මාත් හැම සමාජ කොටසක්ම විටින් විට ඇසුරු කරලා තියෙ බන්. ගම ,මුඩුක්කුව, කොළඹ හයි ක්ලාස් ,වෙන්ඩ පොෂ් ,රියල් පොෂ් සෙරම ..දැක්කොත් හිනා වෙනවා,කතා කරනවා එත් අපිට කියලා තියෙ නෙ අනන්‍යතාවයක් සහ ප්‍රමිතීන් වගයක්. අන්න එව්වා පාවලා දෙන්නෙ නැහැ.
අපි අපෙ තත්වෙ රැකගන්නවා මොකාව ඇසුරු කරත්.
මෙව්වා අපි රසවිඳින එක වෙනම කතාවක් එත් ඉතිං ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තර දාර්ශනිකයි නෙ ? මමත් මෙව්වා අගය කරාවි අපෙ උන් ඉස්සරහා .එත් අපෙ දුවෙක් එහෙම මෙහෙම කරොත් අපි කැමති වෙවිද ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.
බටහිර රටවල් වල ඔව්වා ගොඩාක් කරන්නෙ පල්ලෙහා ක්ලාස් එකෙ එවුන් ,අර කවුද කිව්වා වගෙ අපෙ රටෙ උන් පොෂ් කියන්නෙ බටහිර මුඩුක්කු කල්චර් එකට. අපි මෙහෙ අගයනවා ලොකුවට එව්වා.
ඔය නයිට් ක්ලබ් කියන එව්වා ඇමරිකාවෙ ඇතිවෙන්නෙ වර්කින් ක්ලාස් එකෙ උන්ට .
එත් අපෙ නයිට් ක්ලබ් යනවාක් කියන්නෙ පොෂ් වෙන්න කරන දෙයක්.

machan Vishaka ekath innawa oya high class type set ekake , un thama Interact club , Water polo gahanne and oya thawa sports karanawa, like Dian Gomes ge Daughter , but overall unge kello normal , Same with Sirimavo , Mahamaya wage ewala , but oya Ladies , Bishops wage Private ewa ehama na machan overall
I was in Pera ,uba kiyana deya hari , mama nam dakina deya campus ena oya posh type and goverment top school wala kello shape gamaka inna ayata wada that's true , but oya club yana hena sellakara type ewa nam ehama newe machan![]()