Muse Ai එකනං පට්ට , Gemini වගේ නිකන් chat bot නෙවේ, muse ට පුළුවන් app හිටන් හලද අපිට apk file එක දෙන්න ,ඉස්සර මට trading backtest කරන්න හෙන කාලයක් ගියා, දැන් Muse කිව්වම මේක backtest කරලා බලහන් කියල මිනිහ කරලා result දෙනවා, දැන් මේක නැතුවම...