Music වලට ආස කට්ටිය දැනගත යුතු කෙනෙක්..

Lashan_RoX

Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    Music වලට ආස කට්ටිය දැනගත යුතු කෙනෙක්..

    Sungha Jung

    profile_portrait.jpg


    නම කිව්වහම හොගක් කට්ටිය දන්නවත් ඇති...නොදන්න කට්ටියත් ඇති...ඇත්ත නම Seongha Jeong ..Guitar Player කෙනෙක් කිව්ව නම් නිවැරදි...මමත් music කරන්න පටන් ගත්තගහම තමා මූ ගෙන අහන්න ලැබුනෙ...play කරන හැටි දැක්කහම පිස්සු කොර...මූ ඇවිත් කොරියන් ජාතිකයෙක්...ඉපදිලා තියෙන්නෙ 1996 සැප්තැම්බර් 2..එ කියන්නෙ මටත් වඩා බාලයි..තාම අවුරුදු 15යි...මූ ප්‍රසිද්ද උනේ youtube එකෙ දාපු guitar covers වලින්..මේ එ videos වලින් ටිකක්..





    මෙක තමා වැඩිම කට්ටියක් බලලා තියෙන video eka





    මුලින් බලපු දවසෙ මම හිතුවෙ මෙක බොරු කියලා





    මේ අලුත් video 1ක්



    Sungha Jung තවත් හොද guitarist කෙනෙක්(Trace Bundy) එක්ක concert වගයක් කරා මේ එකෙ විඩියොස්



    Billie Jean




    With or Without You




    Canon



    guitar කිව්වට guitar විතරක් නෙවෙ piano play කරනවා මේ එ video එකක්



    මූ මෙ videos වලින් youtube එකෙන් awards 13 ක් දිනාගෙන තියෙනවා...1ස්ට් rank හය පාරක්



    දැනට මූගෙ Albums 3ක් web 1කෙ තියෙනවා
    මෙන්න එ albums DL එක්ක


    2007 - Guitar Prodigy

    cover.jpg



    Code:
    01. Come Together (3:08) 
    02. With Or Without You (3:36) 
    03. Fields Of Gold (3:22) 
    04. More Than Words (3:15) 
    05. Wake Me Up When September Ends (4:48) 
    06. Moon River (2:28) 
    07. You Are The Sunshine Of My Life (3:52) 
    08. Boxer, the (5:04) 
    09. Twist In My Sobriety (3:26) 
    10. Tears In Heaven (3:43) 
    11. Third Man Theme, the (3:43) 
    12. Raindrops Keep Falling On My Head (3:02) 
    13. All You Need Is Love (2:38) 
    14. Mission Impossible Theme (1:52) 
    15. Alone Again, Naturally (3:03) 
    16. Besame Mucho (3:06) 
    17. Your Song (3:34) 
    18. Top Of The World (3:36) 
    19. Destiny (2:50) 
    20. I Will (2:43) 
    21. Mad World (3:08) 
    22. When The Children Cry (4:53) 
    23. Pirates Of The Caribean (1:22) 
    24. Parisienne Walkways (2:44)
    Code:
    http://rapidshare.com/files/449934249/SJ-GP07_by_smrad_upload_by_yuforum.net.rar 
    Pass: yuforum.net

    2010 - Perfect Blue

    $(KGrHqR,!h4E5d!fnhjGBOdzZ3G5HQ~~60_35.JPG


    Code:
    01. Hazy Sunshine (4:42) 
    02. Unknown Title (4:42) 
    03. Billie Jean (3:38) 
    04. One Of Us (3:53) 
    05. California Dreaming (2:39) 
    06. Love Of My Life (3:46) 
    07. Fields Of Gold (3:21) 
    08. Superstition (4:32) 
    09. Perfect Blue (3:14) 
    10. More Than Words (3:16) 
    11. Livin' On A Prayer (3:32) 
    12. A Whiter Shade Of Pale (3:23) 
    13. Wake Me Up When September Ends (5:00) 
    14. Twist In My Sobriety (3:33) 
    15. I Believe I Can Fly (4:04)

    Code:
    http://rapidshare.com/files/449934783/SJ-PB10_by_smrad_upload_by_yuforum.net.rar
    Pass: yuforum.net

    මෙක තමා අලුත් එක

    2011 - Irony


    sungha+jung+irony.jpg



    Code:
    01 For You (5:35) 
    02 Irony (5:03) 
    03 Been Already A Year (3:13) 
    04 Fly Like The Wind (3:50) 
    05 Waterfal (4:52) 
    06 They Don't Care About Us (4:24) 
    07 Fragile (4:05) 
    08 The Winner Takes It All (5:43) 
    09 Songbird (4:47) 
    10 Farewel (3:25) 
    11 Tree In The Water (4:17) 
    12 Beat It (3:59) 
    13 River Flows In You (3:34) 
    14 Lonely (3:30)

    Code:
    http://depositfiles.com/files/9kz349cli

    අවශය කස්ටියට DL දැම්මා...මම නම් කියන්නෙ මෙවා ගිය ආත්මෙන් ගෙනාපු talents කියලා...මූ මෙ ඔක්කොම තනියම පොත් කියවලා ඉගෙන ගත්තු එවා...ඔයගොල්ලොන්ගෙ comments උත් දාන්න...thread 1ක හොද නම් rep දාලා යන්න :D(කෙන්ක් ගැන විස්තර කරපු 1ස්ට් නූල මෙක :P )



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ, ටැලන්ටඩ් පොරක්... +
    මේ වයසේදිම මෙහෙම නම්.. ලොකු වෙන කොට කොයි තරම් ඇල්බම් රිලිස් කරයි ද මන්දා...
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මැන්ස් අපේ දුරින් නෑයෝ වෙනවා....මු ගිටාර් ගහන්න ගියා මම මැජික් කොරන්න ගියා,,,,මු පොඩිම කාලේ ගහපු ගිටාර් එක අන්න අපේ ගෙදර තියෙනවා... කාලෙනම් මු මගෙ බුදු ‍ෆිට් එක දැන් නම් මාව ගනන් ගන්නේ නැහැ,,,,බන් අයියෝ ඇඩෙනවා////මොනවා උනත් කොල්ලා වැඩකාරයා.... රේප් 2+
     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    මැන්ස් අපේ දුරින් නෑයෝ වෙනවා....මු ගිටාර් ගහන්න ගියා මම මැජික් කොරන්න ගියා,,,,මු පොඩිම කාලේ ගහපු ගිටාර් එක අන්න අපේ ගෙදර තියෙනවා... කාලෙනම් මු මගෙ බුදු ‍ෆිට් එක දැන් නම් මාව ගනන් ගන්නේ නැහැ,,,,බන් අයියෝ ඇඩෙනවා////මොනවා උනත් කොල්ලා වැඩකාරයා.... රේප් 2+
    :P :D