compose karanna yanni beethoven mortzart bach wage kenek wenna one. oya tools witharai

compose karanna yanni beethoven mortzart bach wage kenek wenna one. oya tools witharai
හංකොකා දන්න මියුසික්.
තාලෙට හූවක් කියපන් බලන්න.
රිදෙයි..මං ඕව ගැන සෑහෙන්න හෙව්ව බං. ඒ නිසා ටිකක් දන්නවා. මේ සොෆ්ට්වෙයා ටික ෆට්ට.
FL Studio
Nuendo
Adobe Audition
Cubase
OMB (One man band)
Ableton
FL eken apitama music hadanna puluwanda machan?
පුළුවන් මචන්. ඒත් උඹට කීබෝඩ් එකකින් ඉන්පුට් තියෙනව නම් මේක ෆට්ට ලේසියි. නැති නම් ටිකක් අමාරුයි වැඩේ.