Music danna un waren.

Bensiboys

Member
Jul 25, 2026
28
19
3
Menna me sinduwe notes tika danna kenek ewahanko. Asawak awa meka gahanna

Mata ona lead part eka witarai okkoma ona na.

සද කුමාරියක් දීගෙක යනවා....

  • Like
Reactions: Inigo Montoya

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,116
    856
    113
    කරුණාකර මෙම ගයණාවේ ස්වරය පිටපත් කරන්න. (Google Gemini)

    ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ සද කුමාරියක් දීගෙක යනවා ස්වර ගීතයේ කිබෝඩ් ස්වර (Notation) සහ ඊට අදාළ බටහිර ස්වර (Western Notes) පහත පරිදි වේ [00:00:05]:

    ස්වර පුවරුව (Scale Reference)
    • C = ස
    • D = රි
    • E = ග
    • F = ම
    • G = ප
    • A = ධ
    • B = නි

    ස්ථායි කොටස (Chorus)
    • සඳ කුමාරියක් දීගෙක යනවා
      • Sinhala: රි රි රි ස නි ස | රි රි රි ස නි ස
      • Western: D D D C B C | D D D C B C
    • ගම්දොර මංකඩ එකලු කරන්
      • Sinhala: ස ස ස නි ධ නි | ස ස ස නි ධ නි
      • Western: C C C B A B | C C C B A B
    • කඳුළු බිඳක් නෙත අග තවරමින්
      • Sinhala: ධ ධ ධ ප ම ප | ධ ධ ධ ප ම ප
      • Western: A A A G F G | A A A G F G
    • මගේම වී උන් සඳ කුමාරී
      • Sinhala: ප ප ප ම ග ම | ම ග රි ස
      • Western: G G G F E F | F E D C

    අන්තරා කොටස (Verse)
    • මංගල තූර්යයන් හඬ නංවන විට
      • Sinhala: ස̇ ස̇ ස̇ නි ධ නි | ස̇ ස̇ ස̇ නි ධ නි (ස̇ = උඩ මණ්ඩලයේ ස)
      • Western: C* C* C* B A B | C* C* C* B A B (C = High C)*
    • මගේ හිත ගොළුවී තිබුණා
      • Sinhala: ධ ධ ධ ප ම ප | ධ ධ ධ ප ම ප
      • Western: A A A G F G | A A A G F G
    • මංගල පෝරුව මත සැරසෙන විට
      • Sinhala: ප ප ප ම ග ම | ප ප ප ම ග ම
      • Western: G G G F E F | G G G F E F
    • තනිවම මගේ හිත වැළපුණා
      • Sinhala: ම ම ම ග රි ස
      • Western: F F F E D C
     
    • Love
    Reactions: Inigo Montoya

    Bensiboys

    Member
    Jul 25, 2026
    28
    19
    3

    @jamiezue කෝ මේ මියුසික් කරපු උන්

    Thanks. Machan intro eka naane
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,143
    4,299
    113
    Sri Lanka
    Keyboard එකේ ස්වර කටපාඩම් කරල play කරන්න එපා. සද්දෙට keys කනට හුරු කර ගන්න. එතකොට ඕනම එකක් play කරන්න විනාඩි ගාණයි යන්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bensiboys

    Member
    Jul 25, 2026
    28
    19
    3
    Keyboard එකේ ස්වර කටපාඩම් කරල play කරන්න එපා. සද්දෙට keys කනට හුරු කර ගන්න. එතකොට ඕනම එකක් play කරන්න විනාඩි ගාණයි යන්නෙ.
    Kiyahannote tika ehenan
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,070
    10,428
    113
    AI දාපන්. ඌ frequency අනුව ලස්සනට නෝට්ස් දෙයි. (මම කරලත් නෑ 🤷🏻‍♂️)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,143
    4,299
    113
    Sri Lanka
    Kiyahannote tika ehenan
    නෝට්ස් දන්නෙ නෑ. නෝට්ස් කියන දේවල් පාඩම් කරලත් නෑ. හැබැයි සිංදුව ඇහුවම ඔහේ ඒ තාලෙට අත යවන්න පුළුවන්. සිංදුවේ music part එක 4 5 පාරක් අහන්න. අහල අත Keys අතරෙ යවන්න හුරු කර ගන්න. notes මොකුත් ඕන නෑ පාඩම් කරගන්න හෝ බලන්න...
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,404
    4,864
    113
    36
    නෝට්ස් දන්නෙ නෑ. නෝට්ස් කියන දේවල් පාඩම් කරලත් නෑ. හැබැයි සිංදුව ඇහුවම ඔහේ ඒ තාලෙට අත යවන්න පුළුවන්. සිංදුවේ music part එක 4 5 පාරක් අහන්න. අහල අත Keys අතරෙ යවන්න හුරු කර ගන්න. notes මොකුත් ඕන නෑ පාඩම් කරගන්න හෝ බලන්න...
    notes pitch scales chords igenaganna maha kalayak yanne na

    mamath me tike igenagannawa
     
    • Love
    Reactions: sajith.xp.pk

    Bensiboys

    Member
    Jul 25, 2026
    28
    19
    3
    නෝට්ස් දන්නෙ නෑ. නෝට්ස් කියන දේවල් පාඩම් කරලත් නෑ. හැබැයි සිංදුව ඇහුවම ඔහේ ඒ තාලෙට අත යවන්න පුළුවන්. සිංදුවේ music part එක 4 5 පාරක් අහන්න. අහල අත Keys අතරෙ යවන්න හුරු කර ගන්න. notes මොකුත් ඕන නෑ පාඩම් කරගන්න හෝ බලන්න...
    Ehema gahuwata mataka na eeta passe. Kohe hari liyala
    Tibbanam mataketa enawa aith eka parin
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,143
    4,299
    113
    Sri Lanka
    Ehema gahuwata mataka na eeta passe. Kohe hari liyala
    Tibbanam mataketa enawa aith eka parin
    නෑ නෑ මම කියනවට කනට හුරු කරන් ගහන්නකො. කවදාවත් ආයෙ නෝට්ස් මතක තියන් ඉන්න ඕන නෑ. නිකන්ම ඇඟිලි ටික යනව අදාල තැන් වලට.
     
    Bensiboys

    Member
    Jul 25, 2026
    28
    19
    3
    නෑ නෑ මම කියනවට කනට හුරු කරන් ගහන්නකො. කවදාවත් ආයෙ නෝට්ස් මතක තියන් ඉන්න ඕන නෑ. නිකන්ම ඇඟිලි ටික යනව අදාල තැන් වලට.
    Mata professional wnna ona na ban.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • කනෙන් ගහලම නැද්ද මචන්? උඹ මේක කිව්වම මතක් වුණේ, සින්දුවකට ෆ්ලූටෙක් ගෙන්නුව. මූට වේරියේශන් එකක් කියල පෙන්නුවාම මූ ඒකෙ නෝට්ස් ඉල්ලුව. මූනට කිව්වෙ නෑ අම්මට කියල. හොඳ නෑනෙ :-)