music keyboard software එකක් දන්නවද
මචන්ලා කවුරුහරි දන්නවද musical keyboard එකක් වගේ beats හදාගන්න.tempo සෙට් කරන්න, chords දාන්න පුළුවන්, beat එක play කරන්න දාලා microphone එකකින් input එක record කරන්න පුළුවන් software එකක්

අන්න එහෙම එකක් දන්නවනම් ඒකෙ නමක් ගමක් විස්තර ටිකක් දෙනවද

Last edited:

ඔය දෙකෙන් හිතට හරියන එකක් ගනින් 