ආතල් එකට වගේ ෆ්රී වෙලාවට හොබී එකක් විදියට පොඩි පොඩි music කෑලි හදන්න කියලා හිතුවේ.
මට හදන්න ඕන ගොඩක් electronic ටයිප් එකේ music. දැනට FL Studio එකයි, Ableton එකයි තමයි consider කරන්නෙ. ගොඩක් එවුන් මේ දෙක හොඳයි කියලා කියන්නෙ electronic music වලට. එත් මේ දෙකම ටිකක් පරණ එව්වා.
උඹලට හම්බවෙලා තියෙන music making software මොනවද?
DAW ekata wada plugins wala tamai gema tiyenne,