Music Production lessons!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
අපිට සින්දුවකට එකක් දාගන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනව. දැනට බහුලවම භාවිතා වෙන භාණ්ඩයක් තමයි Redrum Drum computer.

Redrum යනු Reason එකේ තිබෙන Drum set එකක්.

attachment.php

1. The various drums in our drumset. Eg: base drum, snare drum, hihats. ඒවා යට ඇති select නම් option එකෙන් අපිට අවශ්‍ය drum එක තෝරා ගත හැක.

2. අපිට වම් පසින් ඇති අළු පැහැ තීරුව click කල විට අපිට කළ හැකි දේවල් අඩංගු list එකක් පෙනේ.

3. මෙයින් අපිට අවශ්‍ය drum set එක තෝරා ගත හැක.

4. අපි සාදන තාලය කෙසේ වාදනය වේ දැයි අපිට 5න් බලාගත හැක. එය නතර කිරීමට 4 යොදා ගන්න.

5. අපි සාදන බීට් එක කෙසේ වාදනය වේ දැයි මෙතනින් බලාගත හැක.

6. අපගේ beat එක සාදන්නේ මෙතනයි
 
Attachments

  • redrum.jpg
    redrum.jpg
    57.1 KB · Views: 96

muwaland

Member
Jan 7, 2011
330
13
0
Reason 5
eka onna man gane

http://thepiratebay.org/torrent/5793110/Propellerheads.Reason.v5.0.HYBRID.DVDR-AiRISO

For thos who are not able to install it:

Unzip/unrar...

Install the Reason program (Install Reason application file or autorun file)

Copy both files (Factory Sound Bank.rfl and Orkester.rfl) from "Sound Banks" folder to the Reason 5 main folder... so it won't ask you to insert the disk anymore!

Launch reason 5

Insert the cracked key (http://thepiratebay.org/torrent/5828292/Reason_5_Keys___Keygen_for_PC_and_MAC)

Then enjoy...
 
Awwww thanks alot!:):):):)
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
Let us Create a beat now! :cool::cool::cool:

• Click on
attachment.php
(number 3 in the list) and a window will open.

attachment.php

• Go to reason factory sound bank.
• Then go to redrum drum kits
• Select a drum kit of your choice
• Click OK
• Now you opened the drum kit of your choice.
• Select the drum you want to be heard in your song. (see 1 in redrum)
• In 6, colour the boxes where you want the drum to be heard. Take one box as 1 matra.

attachment.php

• Click Run to see whether the drum beat sounds okay.
• Similarly, try selecting other drums and adding more sounds of drums to your beat.
• Now you have finished creating your drum loop.
• Go to the timeline in your sequencer. (see tute 1)
• Adjust the left and right locators indicated by "L" and "R"
• Right click on the grey colour strip on your left ( see 2 in redrum)
• Select "Copy pattern to track".
• The drum loop you made is now copied to where you want it.
 
Attachments

  • file icon.jpg
    file icon.jpg
    1.7 KB · Views: 87
  • window23.jpg
    window23.jpg
    17.1 KB · Views: 87
  • fqgqeg.jpg
    fqgqeg.jpg
    83 KB · Views: 89

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කවුරු හරි මේක කරල බලල මට කියන්න හරිද කියලා....
 
Dtpro

Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    කට්ටියම ඇහුවනෙ මම music කරපු සින්දුවක් අහන්න ආසයි එහෙම කියලා! මේ සින්දුව EK සහ thawa sites wala බාගන්නත් තියෙනවා. රෙකෝඩින් නම් ටිකක් අප්සෙට් වුනා, මොකද මමත් මගෙ ගෙදර මගේ කාමරේ තමයි රෙකෝඩින් එක කලේ.:sorry::sorry::sorry:

    අනික මමත් තාම මූලික අවදියේ ඉන්න කෙනෙක් නෙ:yes::yes::yes:!

    ඔයාගේ සින්දුවනම් පට්ට ලස්සනසි
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    රීසන් හි තියෙන ලේසිම, සිත්ගන්නාසුළුම, සංගීත භාණ්ඩයක් තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නෙ. ඒකෙන් ඔයාලට ෆෝන් එකට පොඩි රින්ග්ටෝන් එකක් වුනත් හදාගන්න පුළුවන්! ඉගෙන ගන්න ලෑස්තිද??? :cool::cool::cool::cool:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    රීසන් හි තියෙන ලේසිම, සිත්ගන්නාසුළුම, සංගීත භාණ්ඩයක් තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නෙ. ඒකෙන් ඔයාලට ෆෝන් එකට පොඩි රින්ග්ටෝන් එකක් වුනත් හදාගන්න පුළුවන්! ඉගෙන ගන්න ලෑස්තිද??? :cool::cool::cool::cool:

    ow
    mata podi deyak dena ganna one
    reason eka FL studio wage beats N music ehema hadanna puluwan?
     
    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    Reason 5
    eka onna man gane

    http://thepiratebay.org/torrent/5793110/Propellerheads.Reason.v5.0.HYBRID.DVDR-AiRISO

    For thos who are not able to install it:

    Unzip/unrar...

    Install the Reason program (Install Reason application file or autorun file)

    Copy both files (Factory Sound Bank.rfl and Orkester.rfl) from "Sound Banks" folder to the Reason 5 main folder... so it won't ask you to insert the disk anymore!

    Launch reason 5

    Insert the cracked key (http://thepiratebay.org/torrent/5828292/Reason_5_Keys___Keygen_for_PC_and_MAC)

    Then enjoy...

    its asking da dvd last .. one step im not clear dude wot u mean by main folder. i extract the zip file and run the setup and copied the sound bank folder where i install the software in my c drive then launch the program and enter the key aftr tht its ask a dvd ???? :confused::growl::sorry:
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    රීසන් හි තියෙන ලේසිම, සිත්ගන්නාසුළුම, සංගීත භාණ්ඩයක් තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නෙ. ඒකෙන් ඔයාලට ෆෝන් එකට පොඩි රින්ග්ටෝන් එකක් වුනත් හදාගන්න පුළුවන්! ඉගෙන ගන්න ලෑස්තිද??? :cool::cool::cool::cool:

    ela api lasthi:yes::yes::yes::yes: