ඔන්න අපේ එළකිරියේ කොල්ලන්ගෙන් ලොකුම ලොකු හෙල්ප් එකක් ඕන 
මෙන්න මේ පහතින් තියන මගේ සුවිශාල ගැටළුවට විසදුම් ඕන 
1.) මට මගේ computer hard-disk එකේ Storage භාවිතා කරලා කරන්න පුලුවන්ද ලෝකෙටම music stream කරන්න (ex:listen2myradio.com)? කොහොමද කරන්නේ ?
................... පැහැදිලි කරන කොට පින්තුර දාන්න පුලුවන්නම් එළමකිරි

බොහොම ස්තූතියි සොහොදරයා 