මචන් මේකයි seen මට stream එකක් තෝරගන්න බැරුව ඉන්නෙ .මගේ පවුල ගැන ගත්තොත් එහෙම පවුලෙ හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනාම ඉංජිනේරින් ෆිල්ඩ් එකේ තමයි ජොබ් කරන්න( engineering, quantity survey, Architecture ) ඒ හතර දෙනාම රට ඉන්නේ.ඒගොල්ලොන්ට අවුරුදු 10 15 ට වඩා එක්ස්පීරියන්ස් තියනවා .මම කලින් හිතන් හිටියේ computer science කරන්න .එහෙත් අක්කලා කිව්ව ඒගොල්ලන්ට කිසිම හෙල්ප් එකක් දෙන්න බෑ කියලා ඒ වගේ stream එකකට ගියොත් .ලොකු අයිය ගත්තොත් එය තමයි දැම්මේ ප්‍රධාන කැම්පස් එකක කට්ටිය ඉන්ටවිව් කරන්න, ජොබ් වලට ගන්න එයා මෙහෙ එනව ලංකාවේ අය වරෙන් යන්න .මං හිතන්න හිටියේ computer science කරල IT Firm එකක් පටන් ගන්න. මේ අක්කලා කිව්ව දේත් ඒත් එක්ක මං දන්නෑ මොකක්ක්ද කරන්න ඕන කියලා එයාලා කියන විදියටට කිසිම risk නැහැ අර වගේ stream එකක් කරොත් මොකද අනිවාර්යෙන් එක පාරට උස්සල වෙන එකතැනකින් තියන්න පුළුවන් කියන එක එයාලා කියනවා .මොකද ඒ ගොල්ලො හැම කෙනෙක්ම හොදට salary ගන්නව කිසි ප්‍රශ්නයක් නෑ . Foreign engineering company වල Highest ම Management එකේ ඉන්නව මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව ඉන්නේ