Musical Arguement

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලහන්කෝ ප්‍රසංග වේදිකාවේ නිවේදකයයි ජොලි සියා අතර යන කතා බහ
    මොනවා උනත් චාටර් ඔය වගේ වැඩ නම්
    අපේ මිනිස්සුන්ට මොන වෙලාද මන්ද බන්



    බම්ප් එකක් දාගෙන යමල්ලා
     
    • Like
    Reactions: BlueBat

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පෞද්ගලිකවම මම ජොලි සීයා කියන මේ පුද්ගලයාට කැමති නෑ. Stage එකට නැග්ග වෙලාවේ ඉදලාම කුනුහරුප කියන්නේ. තමන්ගේ අම්මා තාත්තා අක්කා නංගී හෝ පවුලේ කිසිම කෙනෙක් එක්ක මේ මනුස්සයාගේ සින්දු, කියන කතා අහන් ඉන්න බෑ. එහෙව් එකේ මේ යකා මේ වගේ පිස්සුවක් එලිපිට නටපු එක ගැන කුමන කතාද බන්.. පිස්සු යකෙක් :angry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    giphy.gif