ඇයි සහෝ එහෙම කියන්නේ? දෙමවුපියන් ගැනවත් හිතල හැදෙන්න. ඒ අහිංසක මිනිස්සු දන්නවනම් පුතා එළකිරියේ බොරු කාරයෙක් කියලා....... පවු නේද?
එළකිරියෙ නෙමේ සහෝ ලෝකෙටම බොරු කාරයෙක් කියල දන්නව.
ඇයි සහෝ එහෙම කියන්නේ? දෙමවුපියන් ගැනවත් හිතල හැදෙන්න. ඒ අහිංසක මිනිස්සු දන්නවනම් පුතා එළකිරියේ බොරු කාරයෙක් කියලා....... පවු නේද?
skole kale apith ehema taam haha

සිරා බං. අපිත් කොළ කාල පුපුරලා ඇති ඇති වෙනකන්. හැබැයි ඉතින් වදින්නෙ නෑ ඔය වගේ. උගන්නද්දී ගහල එතැනින් පාඩම් ඉවර වෙච්ච වෙලාවල් තියෙනවා.