මේ තමයි "ජාතියේ අවාසනාවට උපන්" කියන එකට හොඳම උදාහරණෙ. සල්ලි වලට ඕනි ජරා වැඩක් කරයි. තවම මේ කාලකණ්නියාව වන්දනා කරන හෑලි ලියන උන් ඉන්නවානෙmost evil man in the world
![]()
FB, Insta accounts ain karala danna kale hari wage. Kalakanni besike puthek u namමේ තමයි "ජාතියේ අවාසනාවට උපන්" කියන එකට හොඳම උදාහරණෙ. සල්ලි වලට ඕනි ජරා වැඩක් කරයි. තවම මේ කාලකණ්නියාව වන්දනා කරන හෑලි ලියන උන් ඉන්නවානෙ![]()
Zuck is literally a cuck, most evil man in the world
Spends millions for his security while spending millions for defund police groups
![]()
Article
![]()
Stole Facebook
Stole Twitter
මේ යකා පිස්සෙක් නේ දවසම Twitter එකේ එල්ලිලා ටුවිට් කර කර ඉන්නවා
හැම වෙලාවෙම push Notifications එනවා Twitter App එකෙන් එපා වෙලාම මම Twitter එක Uninstall කරා දැන් Notification වදයක් නැහැකාලකන්නියෙක් බන් ඕකා. දවසෙම social media වල කුඩු ගොඩවල් දදා ඉන්නවා.
Case කීපයක් තියෙනවාමොකක්ද මේ කේස් එක? තේරුම් කරල දීපං
Zuck is literally a cuck, most evil man in the world
Spends millions for his security while spending millions for defund police groups
![]()
Article
![]()
Stole Facebook
Stole Twitter
ඕක Economic Forum එකෙත් ඉන්නව.Case කීපයක් තියෙනවා
මුල්ම එක කියන්නන්
තමන්ගේ ආරක්ෂාවට zuckerburg මිලියන ගානක් වියදම් කරනවා අවුරුද්දකට
හැබැයි ඌ ඒ ගමන්ම පොලිස්සියේ funding අඩු කරන organization වලට සල්ලි වියදම් කරනවා, පොලිස්සි මුලු ලෝකෙම එකම ජාතියේ කැරියෝ වෙන්න ඇති හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට last resort එක මොනාහරි උනාම පොලිස්සිය, ඔය වගේ defund groups වලින් පොලිස්සියේ උන්ගේ budget වලට කෙලිනවා, low budget කියන්නෙ යොදවන්න පුළුවන් පොලිස් උන් ප්‍රමාණය අඩු වෙනවා, පොලිස්සිය අඩු උනාම crimes වැඩි වෙනවා
කැරි කල්ලෝ කඩ කඩලා ආතල් එකේ ඉන්නවා, අහිංසක business කරන උන් අනාතයි
zuckerburg එහෙම දෙන්න හේතුව ඌ කරන හැම ජඩ වැඩක්ම Democratic උන් අහක බලන් ඉන්නවා
ඌ උගේ ආරක්ෂාව හදාගෙන අනික් උන්ගේ ජීවිත විනාස කරන්න උදව් කරනවා
උබ bitchute.com එකේ හරි rumble.com එකේ හරි බලපන් defund the police consequences කියලා search කරලා
elon කියන්නෙත් පිස්සෙක් but he's the lesser evil in this scenario