Muslim වැද්දන්ට_අැප

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    වන සතුන් දඩයම් චෝදනාව මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සාද් ශරාෆ් ඇතුළු සැකකරුවන් හය දෙනාට දැඩි කොන්දේසි මත තෙල්දෙණිය අධිකරණයෙන් ඇප නියමකොට තිබෙනවා.

    සැකකරුවන් සියළු දෙනාම වරද පිළිගෙන ඇතැයිද වාර්තා වනවා.

    Neth fm
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    මුස්ලිම් නේ..ජන්ද අඩු උනොත් ඵහෙම..:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුස්ලිම් කියලා නෑ ඇප දෙන්න පුලුවන් වැරදි තියෙනවා දෙන්න බැරි අපරාද තියෙනවා ඔහොම තමයි නිතිය .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    මුස්ලිම් කියලා නෑ ඇප දෙන්න පුලුවන් වැරදි තියෙනවා දෙන්න බැරි අපරාද තියෙනවා ඔහොම තමයි නිතිය .

    ඒක තමා..:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Allah ballah saththunwa mawala thiyenne hambayonta maran kanna kiyala thamai nabiya kiyala thiyenne
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    අර උකුස්සව මරපු උන්ට මොකෝ දන්නේ නැහැ උනේ..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
    අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
    අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

    jathiye napunsaka kama.. duka thamai
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
    අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

    jathiye napunsaka kama.. duka thamai. Sudda sinhalayawa program karala thiyenne wena jathiyaka ekek dakka gaman, brain eka auto-shutdown wela, sarama ussala dekata newenna...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
    අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප
    ඇත්තට ඔකේ නීතිමය තත්වේ මොකද්ද දන්නේ නෑ. සතෙක් මරපු එක සතෙක් අනවසරයෙන් තියාගන්නවට වඩා අඩු වරදක්නෙ එහෙම බැලුවොත් :oo:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
    අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප
    ඇත්තට ඔකේ නීතිමය තත්වේ මොකද්ද දන්නේ නෑ. සතෙක් මරපු එක සතෙක් අනවසරයෙන් තියාගන්නවට වඩා අඩු වරදක්නෙ එහෙම බැලුවොත් :oo:

    එහෙම එකක් නැ බන් ඔතන තියෙන්නේ එකක් හාමුදුරු කෙනක් අනිත් එක හීලෑ අලියෙක්.
    තේරෙනවනේ දැන් රටේ මොකක්ද වෙන්නේ කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම එකක් නැ බන් ඔතන තියෙන්නේ එකක් හාමුදුරු කෙනක් අනිත් එක හීලෑ අලියෙක්.
    තේරෙනවනේ දැන් රටේ මොකක්ද වෙන්නේ කියලා
    සමහරවිට අලියා විශේෂ සතෙක් විදිහට නම් කරලා ඇති බන් :oo:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ස්වාභාව දර්මය හරි දඩුවම් දෙයි දවසක
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සමහරවිට අලියා විශේෂ සතෙක් විදිහට නම් කරලා ඇති බන් :oo:

    එතකොට ලෝක උරුමයක් වන අධි රක්ශිතයක සත්තු මරන එක :confused: