Muslim 7 දෙනා_රිමාන්ඩ්
පානදුර තොටවත්තේ මුස්ලිම් දේවස්ථානයදාක පසුගිය 04 වැනිදා ආරාධිත උත්සවයක් පැවැත්වෙන අවස්ථාවේ හෙල්මට් නොමැතිව යතුරු පැදියක ගිය තරුණයන් දෙදෙනෙකුව පානදුර උතුරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය සමග ඇතිවු කලබලය මත පෙරේදා පොලිසියට භාර වූ පුද්ගලයන් හත්දෙනා පානදුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් මෙම 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අබීදුල්ලා තාසි , මොහමඩ් අර් හාන්, වේරවත්තේ මොහමඩ් , මොහමඩ්තිස්ලාන් , තොටවත්තේ මොහමඩ් විස්කාන්, මොහමඞී ඉල්හාස් , සහ තොටවත්තේ මොහමඩ් ඉෂාත් යන හත් දෙනායි .
මෙහිදී ඇති වු කලබලය නිසා ඒකතු වු ජනතාව විසුරැවා හැරීම ස`දහා පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවී ඇත
සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන තොටවත්තේ මොහමඞී හන්රිස් යන අයව සිද්ධිය වු දිනම අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු ඇප පිට මුදාහැර තිබේ.