Muslim 7 දෙනා_රිමාන්ඩ්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Muslim 7 දෙනා_රිමාන්ඩ්

    පානදුර තොටවත්තේ මුස්ලිම් දේවස්ථානයදාක පසුගිය 04 වැනිදා ආරාධිත උත්සවයක් පැවැත්වෙන අවස්ථාවේ හෙල්මට් නොමැතිව යතුරු පැදියක ගිය තරුණයන් දෙදෙනෙකුව පානදුර උතුරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය සමග ඇතිවු කලබලය මත පෙරේදා පොලිසියට භාර වූ පුද්ගලයන් හත්දෙනා පානදුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් මෙම 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අබීදුල්ලා තාසි , මොහමඩ් අර් හාන්, වේරවත්තේ මොහමඩ් , මොහමඩ්තිස්ලාන් , තොටවත්තේ මොහමඩ් විස්කාන්, මොහමඞී ඉල්හාස් , සහ තොටවත්තේ මොහමඩ් ඉෂාත් යන හත් දෙනායි .

    මෙහිදී ඇති වු කලබලය නිසා ඒකතු වු ජනතාව විසුරැවා හැරීම ස`දහා පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවී ඇත

    සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන තොටවත්තේ මොහමඞී හන්රිස් යන අයව සිද්ධිය වු දිනම අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු ඇප පිට මුදාහැර තිබේ.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    වේරවත්තේ මොහමඩ් , මොහමඩ්තිස්ලාන් , තොටවත්තේ මොහමඩ් විස්කාන්, මොහමඞී ඉල්හාස් , සහ තොටවත්තේ මොහමඩ් ඉෂාත් යන හත් දෙනායි .

    WTF?????:lol::lol::lol::lol::lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    වේරවත්තේ මොහමඩ් , මොහමඩ්තිස්ලාන් , තොටවත්තේ මොහමඩ් විස්කාන්, මොහමඞී ඉල්හාස් , සහ තොටවත්තේ මොහමඩ් ඉෂාත් යන හත් දෙනායි .

    WTF?????:lol::lol::lol::lol::lol:

    පරම්පරා 6-7 කට කලින් මුස්ලින් උන අයගෙ නම් මෙහෙම තමා.
    තමන්ගේ මුල් පුරුකවත් දන්නේ නෑති ගොන් හෑත්ත
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කොහොමද උන්ගේ ගැන්ම.....උන්ගේ එවුන්ව ඇතුලට දන්මහම එන විදිහ, මෙව්වට කවුද වගකියන්නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    easy naming

    අබීදුල්ලා තාසි , මොහමඩ් {අර් හාන්, වේරවත්තේ , තිස්ලාන් , විස්කාන්, ඉල්හාස් , ඉෂාත් }
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.

    beating-impact.gif