Muslim converted..

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බෑටලු හම පොරවගෙන එන්නඩ දන්නෑ හදන්නෙ..

    සිවුර දාගත්තහම ජාතියෙන් වැඩක් නෑ. බැන්නොත් ලොකු අකුසලයක්මයි වෙන්නෙ. ඒ නිසා සාධාරණ හේතුවක් නැතුව විවේචනය කරන්න යන්න එපා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෑටලු හම පොරවගෙන එන්නඩ දන්නෑ හදන්නෙ..
    මේ කොල්ලා කරපු දේ හරියි කියලා කියන්නත් බැ, වැරදියි කියන්නත් බැ අපිට පිටින් බලලා. චේතනාව උගේ නිර්මල වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. මොන ආගම ඇදැහුවත් අනුගමනය කලත් මුස්ලිම් එකෙකුට උගේ ආගම අත නොහැර බෞද්ද වෙන්න බැරිකමක් නැ. කතොලික එකෙකුට ආගම අත නොහැර බෞද්ද වෙන්න බැරිකමක් නැ. මම දන්න විදියට බෞද්ද වෙන්න ගාතා පාඩම් කරන්නවත්, විබාග ලියන්නවත් සිවුරක් දාගන්නවත් උවමනා නැ. පන්ච සීලය පිලිපදිනවා නම් ඌ බෞද්ඩ්යෙක්. ඒ වගේම ගාතා ටික එලටම කියලා සිවුරත් එලටම දාගත්තත් කරන්නෙම දුස්සීල නම් ඒ මනුස්සයා බෞද්දයෙක් වෙන්න බැ.
     
    • Like
    Reactions: ashmi

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිවුර දාගත්තහම ජාතියෙන් වැඩක් නෑ. බැන්නොත් ලොකු අකුසලයක්මයි වෙන්නෙ. ඒ නිසා සාධාරණ හේතුවක් නැතුව විවේචනය කරන්න යන්න එපා.

    :yes:
    hamudurulata banala pau puravaganna mun hadanne jativade nisa :frown:
    sadol kule minissu budhunge kale mahana una nam, muslim un mahana unama hoda nadda?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ කොල්ලා කරපු දේ හරියි කියලා කියන්නත් බැ, වැරදියි කියන්නත් බැ අපිට පිටින් බලලා. චේතනාව උගේ නිර්මල වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. මොන ආගම ඇදැහුවත් අනුගමනය කලත් මුස්ලිම් එකෙකුට උගේ ආගම අත නොහැර බෞද්ද වෙන්න බැරිකමක් නැ. කතොලික එකෙකුට ආගම අත නොහැර බෞද්ද වෙන්න බැරිකමක් නැ. මම දන්න විදියට බෞද්ද වෙන්න ගාතා පාඩම් කරන්නවත්, විබාග ලියන්නවත් සිවුරක් දාගන්නවත් උවමනා නැ. පන්ච සීලය පිලිපදිනවා නම් ඌ බෞද්ඩ්යෙක්. ඒ වගේම ගාතා ටික එලටම කියලා සිවුරත් එලටම දාගත්තත් කරන්නෙම දුස්සීල නම් ඒ මනුස්සයා බෞද්දයෙක් වෙන්න බැ.

    :yes::yes::yes: rep added