Muslim girls

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔලුව අවුල් කරගන්නේ නැතුව ඉන්න නම් උඹ කියල තියෙන විදිය හරි සරලයි. පහසුයි. හැබැයි බලපන් උන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙච්ච අනිත් හැම රටකටම වෙලා තියෙන දේ. උඹ හිතනවද ලංකාවේ වෙනසක් වෙයි කියල. මම කියන්නේ මරන්න කියල නෙමෙයි. නමුත් නීත්‍යානුකූල මාර්ග වලින් ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අවාසනාවට නොවෙන්නෙත් ඒකම තමයි.

    අන්තිමට වෙන්නේ අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට ඉන්න රටක් නැතිවෙන එක. බෞද්ධ කතෝලික හින්දු සියලු ආගම් වලට දැඩි පීඩනයක් එල්ල වෙනවා මුස්ලිම් අය බහුතරය වෙච්ච ගමන්.

    උන්ට ඕනේ විදිහට උන් ඇඳපුවාවේ බන් .. අපි උන්ට හිනා වේවි ඉන්න වෙලේ අපේ වැඩක් කර ගත්ත නම් මොකද වෙන්නේ !
     
    • Like
    Reactions: moodiya

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ඔලුව අවුල් කරගන්නේ නැතුව ඉන්න නම් උඹ කියල තියෙන විදිය හරි සරලයි. පහසුයි. හැබැයි බලපන් උන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙච්ච අනිත් හැම රටකටම වෙලා තියෙන දේ. උඹ හිතනවද ලංකාවේ වෙනසක් වෙයි කියල. මම කියන්නේ මරන්න කියල නෙමෙයි. නමුත් නීත්‍යානුකූල මාර්ග වලින් ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අවාසනාවට නොවෙන්නෙත් ඒකම තමයි.

    අන්තිමට වෙන්නේ අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට ඉන්න රටක් නැතිවෙන එක. බෞද්ධ කතෝලික හින්දු සියලු ආගම් වලට දැඩි පීඩනයක් එල්ල වෙනවා මුස්ලිම් අය බහුතරය වෙච්ච ගමන්.

    owa therenne na bn bath kana harakta :(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    owa therenne na bn bath kana harakta :(:(

    ඉස්සර ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂිත වෙච්ච කාලේ මුළු රටේම ඉන්න ඇත්තේ හරක් වෙන්න ඇති එහෙනං හිටං :lol:

    උබල කියල තියෙන එක තේරෙනවා .. ඒ උනාට අපේ සිංහල මිනිහ උන්ගේ ඔය කළු ඇඳුම ගැන කතා කරන්නේ අපේ වැරදි 100% නැතුවද බන් ? මුස්ලිම් උන්ගේ වැරදි හොයන්න කලින් අපේම වැරදි කොච්චර තියෙනවද ඉස්සෙල්ලම අපි හදා ගන්න ඕනේ .. මේ ලෝකේ තමන්ගේ ආගම නියමාකාරයෙන්ම අදහන ජාතියකට ඉන්නේ මුස්ලිම් උන් විතරයි මම නං හිතන්නේ ... ඕක තමයි ඇත්ත .. අපේම ජාතියේ උන් කීයෙන් කී දෙනාද පෝයට පන්සල් යන්නේ ? කීයෙන් කී දෙනාද අරක්කු නොබෝන්නේ ? කීයෙන් කී දෙනාද ප්‍රාණගාත නොකරන්නේ ?

    තමන්ගේ ඇහේ කුණු තියන් අනුන්ගේ වැරදි හොයන එක නං ගොන් කමක් බන් .. බෞද්ධ දර්ශනයේ හරයවත් දන්නේ නැති සමහර උන් සිංහල සිංහල කියල කෑ ගහනවා .. එහෙම වැඩක් තියෙනවද බන් ? ඔය මොන ආගමටත් වඩා තර්කානුකුල , විද්‍යානුකුල බෞද්ධ දර්ශනය තේරුම් ගන්න බැරි මිත්‍යා විශ්වාස වලින් පිරිච්ච සිංහලයෝ සෙට් එකක් තමයි අද ලෝකේ ජීවත් වෙන්නේ ! :sorry:
     
    Last edited: