Muslim Kellek :|

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇඩ්මින්ට හොදයි අද, මාර සෙනගක් ඉන්නේ මේක බලන්න, අද මට PM ආවා බර ගොඩක්.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ


    ඇයි ඩෝ සද්දෙද ? :angry:
    අම්මේ, ඔබේ පුතා මියයන්න ඇති. ඔබට සැකයකුත් ඇැති ඇමතිතුමා පිළිබඳවග ඒත් ඇයි මෙච්චරකල් හිටියේ ඕක කියන්න. සාධාරණ පොලිස් සේවයක් ඇති බව කියන මේ රටේ ඇයි ඔබතුමිය මෙපමණ කාලයක් සිටියේ ඔවා හෙලි නොකර. පුතා නැති වුණත් ඒ පුතාගේ මළකඳ දේශපාලනියකරණය කරන්න ගිය මට ඔබතුමිය ගැන ඇැති වන්නේ දුකක්. ඔබතුමිය මෙලෙස නොව නිතිය මාර්ගයෙන් ක්‍රියා කලේ නම් හොදයි නේද? මම කියන්නේ නැහැ ඔබතුමිය මුදලට පුතාගේ මිනිය විකුණුවා කියලා. ඒත් එවැනි සාධාරණ සැකයක් සියළු දෙනාටම ඇතිවීම වලක්වන්න බැහැ. කෙසේ වෙතත් ඔබේ පුතා මිය ගියේ නම් ඔහුට සාධාරණයක් අත්වේවා. නිවන් සුව ප්‍රාර්තනා කරමි
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113

    නෑ බන් ගොඩාක් කල් අන්තරස් දහන් වෙලා හිටපු ගොඩක් එවුන් අද එකපාරටම ඇවිල්ල. හරිම සතුටුයි. උත්කෘෂ්ටයි, ජුජුප්සාජානකයි, අනුවේදනීයයි, අලංකෘතයි, ...........
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..

    හැමතැනම බඩු පොට්ය..
    පුක පුරා ගිනි දැල්ය..
    බෙට්ට අද පරඬැල්ය..
    අත මරණ පොරවල්ය..
    කටට ගත් මුවවල්ය..
    කටට දෙන ප@වල්ය..

    පුක නොදී පුකම දෙන..
    බිජ්ජ නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට දෙන පුකවල්ය..
    වේලකට කුක්කු දෙන..
    ලොකුම ලොකු තනවල්ය..

    මඟ දෙපස කැ@ වැල්ය..
    කි@ සිනහ මනලොල්ය..
    රතු ඇදන් වේ@යන්
    ඇඳෙන හැටි ආතල්ය..


    copyright : sachith19920726 @ 2015
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,143
    1,517
    113
    ai kiyanna oneda?
    :lol::lol::lol::lol:
    හැමතැනම බඩු පොට්ය..
    පුක පුරා ගිනි දැල්ය..
    බෙට්ට අද පරඬැල්ය..
    අත මරණ පොරවල්ය..
    කටට ගත් මුවවල්ය..
    කටට දෙන ප@වල්ය..

    පුක නොදී පුකම දෙන..
    බිජ්ජ නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට දෙන පුකවල්ය..
    වේලකට කුක්කු දෙන..
    ලොකුම ලොකු තනවල්ය..

    මඟ දෙපස කැ@ වැල්ය..
    කි@ සිනහ මනලොල්ය..
    රතු ඇදන් වේ@යන්
    ඇඳෙන හැටි ආතල්ය..


    copyright : sachith19920726 @ 2015
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    delete karapu eka mage reputh kapala :lol: rep kiyanne hari watina wasthuwak kiyala hithan inne :baffled::baffled::lol:
    නෑ නෑ බං.. ටින් ටින් ඩිලීට් කරන්න ඇත්තෙ.. ඌ රෙප් කපන්නෙ නැහැ.. ත්‍රේඩ් එක ටික වෙලාවක් තිබ්බනේ.. මේකෙ ඉන්න උන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.. ත්‍රේඩ් එකේ උඹගෙ රෙප් කපලා මැසේජ් එකක් දාන්න ඇති වීඩියෝ එකේ ලින්ක් ඉල්ලා.. එහෙම චරිත ඉන්නෙ..

    ආයෙ මක්කයි.. රෙප් කන්නද මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම බඩු පොට්ය..
    පුක පුරා ගිනි දැල්ය..
    බෙට්ට අද පරඬැල්ය..
    අත මරණ පොරවල්ය..
    කටට ගත් මුවවල්ය..
    කටට දෙන ප@වල්ය..
    පුක නොදී පුකම දෙන..
    බිජ්ජ නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට දෙන පුකවල්ය..
    වේලකට කුක්කු දෙන..
    ලොකුම ලොකු තනවල්ය..
    මඟ දෙපස කැ@ වැල්ය..
    කි@ සිනහ මනලොල්ය..
    රතු ඇදන් වේ@යන්
    ඇඳෙන හැටි ආතල්ය..


    copyright : sachith19920726 @ 2015
    :lol:
    කැරි බැල්ලි

    chloe-moretz-patriotic-ice-tea-drinker-on-the-equalizer-set-04.jpg

     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    නෑ නෑ බං.. ටින් ටින් ඩිලීට් කරන්න ඇත්තෙ.. ඌ රෙප් කපන්නෙ නැහැ.. ත්‍රේඩ් එක ටික වෙලාවක් තිබ්බනේ.. මේකෙ ඉන්න උන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.. ත්‍රේඩ් එකේ උඹගෙ රෙප් කපලා මැසේජ් එකක් දාන්න ඇති වීඩියෝ එකේ ලින්ක් ඉල්ලා.. එහෙම චරිත ඉන්නෙ..

    ආයෙ මක්කයි.. රෙප් කන්නද මචං.
    .

    උබේ ඇවටර් එකෙන් දැන් පැටලෙනවා බන්. අර පුසගේ මූණ තියන එක දාගනින්කෝ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබේ ඇවටර් එකෙන් දැන් පැටලෙනවා බන්. අර පුසගේ මූණ තියන එක දාගනින්කෝ.
    :(
    ඒක හරි නෑ බං.. චොරයි..
    සන්ග්ලාස් එකේ පාට මතක තියාගනිං මචං..
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබේ ඇවටර් එකෙන් දැන් පැටලෙනවා බන්. අර පුසගේ මූණ තියන එක දාගනින්කෝ.
    අඩෝ ගමගේ.. මගේ නමේ කෑල්ලක්.. රන්ඳු හේෂාන් ගමගේ.. :D
    උඹ ගාල්ලෙද..? :)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;17821986 said:
    ආතල් කැඩෙනවා මේකේ ඉන්න ප#යල එක එක හුට්ටවල් pm කරනකොට. :dull:
    කොලුකාරයො උඹට pm කරනව නේ :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි.
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්.
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
    මේකද යහපාලනේ? :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ow. wadath puluwan, gamath gaalle.
    සංතෝසයි පුතා.. පොතේ හැටියට උඹට තව එකවුන්ට් එකක් තියෙනො.. :D

    මේකද යහපාලනේ? :no:
    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......:)