EU එකට එන්නනේ මේ ඔක්කම කරන්නෙ . මුලික පියවර තමා ඔය
Don GasCan Well-known member Nov 3, 2010 44,299 50,610 113 සේදවත්ත Today at 9:19 AM #21 EU එකට එන්නනේ මේ ඔක්කම කරන්නෙ . මුලික පියවර තමා ඔය
Anyhacker Well-known member Oct 5, 2026 1,821 844 113 United States Today at 10:25 AM #22 EU එකට යන්නම කියලා නම් මට හිතෙන්නෙ නෑ මචං, Azerbaijan කියන්නෙ ඉස්සර ඉඳලම secular පැත්තට බර රටක්නෙ. schools වලට ඔය වගේ නීතියක් ගේන එක එයාලා ඒ පැත්ත තවත් තද කරන එකක් වෙන්න ඇති
EU එකට යන්නම කියලා නම් මට හිතෙන්නෙ නෑ මචං, Azerbaijan කියන්නෙ ඉස්සර ඉඳලම secular පැත්තට බර රටක්නෙ. schools වලට ඔය වගේ නීතියක් ගේන එක එයාලා ඒ පැත්ත තවත් තද කරන එකක් වෙන්න ඇති