Muslim-majority Azerbaijan bans Hijab in schools.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,646
    1,392
    113
    United States
    EU එකට යන්නම කියලා නම් මට හිතෙන්නෙ නෑ මචං, Azerbaijan කියන්නෙ ඉස්සර ඉඳලම secular පැත්තට බර රටක්නෙ. schools වලට ඔය වගේ නීතියක් ගේන එක එයාලා ඒ පැත්ත තවත් තද කරන එකක් වෙන්න ඇති
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,792
    8,425
    113
    ලංකාවේ 80' 90' කාලේ මුස්ලිම් කාන්තාවෝ සාරිය අන්දලා සාරි පොටෙන් ඔලුව වහගෙන හිටියේ. කවුරුත් රෙස්පෙක්ට් කළා. කවුරුවත් කරදර කරන්න ආවා කියල අහලාම නෑ. දැන් උන් කළු ගාබේජ් බෑග් එක ඇඳගෙන යන්නේ.
    ඔව් ඉස්සර ලංකවේ මුස්ලිම් මිනිස්සු ලකාවේ කල්චර් එකත් එක්ක මික්ස් වෙච්ච ය. මේ දැන් සවුදියේත් නැති ගොන් ලයින් දාගෙන ඉන්න හදනවා. එත් මැලේ උන් නම් ඔය ඔලොගුවලින් වහගෙන ඉන්නේ නෑ. මැලේ ගොඩක් ගෑනු හිජාබ් එකවත් දාන්නේ නෑ බන්.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,220
    2,620
    113
    Birmingham
    EU එකට එන්නනේ මේ ඔක්කම කරන්නෙ . මුලික පියවර තමා ඔය
    Cat Kitten GIF by POST-WEB
     
    • Like
    Reactions: kinkon and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,363
    1
    29,389
    113
    ussr GIF



    Pretty sure all these CIS countries would never take place in spreading radicalized Islamic bullshit; despite been Islamic countries, thanks to the great Soviet influence they had during the same era when some countries like Qatar or Lebanon started exporting & funding terrorism.

    I have been to Turkey (99% muslim), Albania (60% muslim), Kosovo (95% muslim), Bosnia (50% muslim).

    Very few wear hijab in Turkey. No one wears hijab in the balkan countries. No one has long beard. There are churches and mosques next to each other and no one has any problems with it.

    I spoke with people about it. Everyone said the same thing. National identity is more important than religion. When saudi preachers try to enter these countries, they get chased away.

    Unfortunately Sri Lankans are the opposite. Buddhists claim Sri Lanka is a buddhist country, Tamils want their own homeland and Muslims want to stay away from others. No national identity.
    It's actually the Saudis who export wahabi terrorism across the globe. What Yasir Arafat said after the 9/11 attacks is true. He said US should redirect their forces and bombs from Afghanistan to the Heads of the terrorist financers in Saudi. All but 2 of the 9/11 terrorists were Saudis. When they arrived in the US, it's a Saudi intelligence guy in los Angeles helped them settle down there. That's why some 9/11 victims families pursued a lawsuit against the Saudi government for their intentional involvement with the attacks.

    I really with Iran or Houthis annihilate this barbaric state