ජාතිය කුමන උනත් මිනිස් ජීවිතය තරම් වටිනා දෙයක් නෑ!!!
පිට පළාතින් පැමිණි සිංහල තරුණයන්ගේ ජීවිතය බේරුවල මරදාන මුස්ලිම් තරුණයන් විසින් බේරාගත් පුවතක් වාර්තා.
කොපමණ මතභේද තිබුණත් මිනිස්කම ඉදිරියේ සියල්ල පරාදයි.
මිනිස්සු විතරක් නෙවි..පන තියෙන හැම සතෙක්ම තමන්ගේ ජීවිතේට ආදරෙයි.ඒක උබල තේරුම් ගනිල්ලා........








"ජාතිය කුමන උනත් මිනිස් ජීවිතය තරම් වටිනා දෙයක් නෑ!!!"
Meka ubalama thamai therum ganna one.


යකෝ ඕකට පොස්ට් එකක් හදල දාන්න ඕනෙද ? තව ටීක දවසක් යනකොට මුස්ලිම් මිනිහෙක් හිගන්නෙක්ට සල්ලි දෙන ඒවත් ඔහොම පොස්ට් හද හද දායි


උබලට නම් පිස්සු බන්. අපිට නම් කියලා තියෙන්නේ දකුනතින් දෙන දේ වමතට දැනෙන්න එපා කියලා. බේරගත්තා නම් හොදයි. මට නම් ඔකේ විශේශයක් පේන්නේ නැ. දැන් ඔය කොල්ලො ටික අනුරාදපුරේ වැවක නාන්න ගියානම් උන් මුස්ලිම් කියලා අනුරාදපුරේ කොල්ලො උන් බේර නොගන්නවද? ගොන් ආතල් නේ බන්..



