MuslimLankan ට බාබා හම්බෙලාලු

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.

ඔයා අහලා තියෙන වද මෙහෙම කථාවක්. එක විලක් අයිනෙක ජීවත් වුනාලු තාපසයෙක්
ඉතින් ඔහොම ඉන්න ගමන් මේ තාපසයා ගියාලු විලට නාන්න, මේතර දැක්කලු විලේ තිබෙනාවා ලස්සන නෙළුම් මල් වගයක් වැවිලා. ඉතින් තාපසයි විලට බැහලා මෙම නෙළුම් කඩන්න යද්දීම මේ විල අයිනේ ගහකට අරක් ගත් වෘක්ශ දෙවතාවෙක් තාපසයට හොදටම බැනලා එලවා ගත්තා. හේතුව ඇහුවම කිසිම දෙයක් කියන්න ගියෙත් නෑ. නමුත් ටික දවසකට පස්සේ මෙම තාපසයා දැක්කා. වැරහිලි පෙරාගත්තු මිනිසෙක් විලට බැහලා මඩ කලතලා, නෙළුම් මල් කඩලා, නෙළුම් දඩු මුල් වලින් ඇදලා ,වැලි කලතලා එහෙම් පිටින්ම විල නාස්ති කරලා ගියත් අර දෙවි කෙනා කිසිවක් නොකියා හිටියලු.
ඉතින් මේක අර තාපසයට ප්‍රශණයක් වුනාලු, ඇයි මොකද මට විතරක් මේ නිතී කියලා. ඉතින්
මෙම තාපසතුමා අර ගහ ළගට ගිහිල්ලා ඇහුවලු මෙම වෘක්ෂ දෙවතාවෙගෙන් මේ පිළිබදව. එතකොට එම දෙවිය කිව්වා. ඔබ සිල්වත් කෙනෙක් අර වගේ අන්වශ්‍යය ලෙස හැසිරීමට ගොයොත් වෙන්නේ ඔබේ සීලයට එය හානී වීමයි. නමුත් දුෂ් සීල වත් අර මිනිසාට ඒවායින් ඵලක් නෑ මොකද ඔහුට රැකීම්ට ශීලයක් නැති නිසා. එම නිසයි මම ඔහුව වළක්වාලන්නට නොගියෙත්, ඔබට මුළදිම උදව් කරෙත්. දැන් ඉතින් කාථාවේ හරය ඔයාට තේරෙනවා ඇති.
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :yes::yes: මිට වඩා හොඳ උත්තරයක්‌ කොහෙද :lol::lol: නියමයි :)
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    :eek:
     
    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ

    11.gif
    11.gif