what is your phoneextra money in secret pocket
comb
headset
OTG
phone with androidlost installed
Pen

)
)
sudu වැද්දා;20697418 said:මේක
with extra Battry
Travel Charger with multi type of cables,
Car Lighter Charger
power bank with LED torch (සිරිපාදේ කරුණා කරලා බැස්සේ මේකේ පිහිටෙන් තමා)
Pen , Pencil
Paracetamol
Toothbrush
extra money (100-500 rs)
Tshirt and Trouser
මේ සෙට් එක අනිවා තියෙනවා

uba yana yana thana T shirt geniyanawada



5. පොඩි ටෝච් එකක් ( අර එක පෙන්ටෝච් බැට්රියක් දාන එකක් + අමතර බැට්රියක්)


බොට අවශ්‍ය නැති උනාට මට අවශ්‍යයි බන්.පොඩි ටෝච් එකක් හොදයි තමයි, එච්චර අවශ්‍ය නෑ හැබයි. ඒත් ඕකේ එලිය කොහොමද බං![]()
කරුවලේ මොකාද වගේ ගියාට බල්ලෙක් බිරුව ගමන් හිටු කියලා ටෝච් ගහන්නෙ හතර අතට.
වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ කන්න එලවන් එන බල්ලන්ගේ මූණට ගහන්න බන් 
උඹත් අරන් පලයන් නැත්තම් ෆෝන් ඕෆ් උනාම සේරම හබක් 
බොට අවශ්‍ය නැති උනාට මට අවශ්‍යයි බන්.කරුවලේ මොකාද වගේ ගියාට බල්ලෙක් බිරුව ගමන් හිටු කියලා ටෝච් ගහන්නෙ හතර අතට.
වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ කන්න එලවන් එන බල්ලන්ගේ මූණට ගහන්න බන්
උඹත් අරන් පලයන් නැත්තම් ෆෝන් ඕෆ් උනාම සේරම හබක්
![]()
methana onama eka na neda man oya tika geniyanawa power bank eka adui othana![]()

එළිය පට්ට බ්‍රයිට් මචන්, නෝමල් දැම්මොත් එක බැට්රියෙන් එක දිගට පැය 8 - 12 පත්තු වෙනවාඕකේ එලිය කොහොමද බං

hadisiyakata geniyanne
)
dura giyama mobitel signal nathi nisa 
(ado hina wenna epa .. eka dawasakk bodime current ghin okk hoyanna nogiya thnakk na kaluware
)