පරණ ලැප් එකකට ඇන්ඩ්‍රොයිඩ්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩුවල් බූට්/ෆුල් ඉන්ස්ටෝල් නොකර පෙන් ඩ්‍රයිව් එකකින් බූට් කරන්න හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එකක් රෙකමන්ඩ් කරන්න.

    හැබැයි ප්ලේ ස්ට්‍රෝ එකේ ඕන ඇප් එකක් අවුලක් නැතුව රන් කරගන්නත් පුලුවන් ඕ එස් එකක් වෙන්නත් ඕනේ..

    පෙන් ඩ්‍රයිව් 16GB එක USB 2.0 .මේකෙන් බූට් කරන්න පුලුවන් වෙන්නත් ඕනේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    chrome os ? flex dekama ekakda?
    Unfortunately nope
    I did test out the chrome os flex enterprise version

    Flex doesn't support play store and other chrome os exclusive Google services

    It's just a web browsing os rather than android one
     
    • Sad
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Unfortunately nope
    I did test out the chrome os flex enterprise version

    Flex doesn't support play store and other chrome os exclusive Google services
    download dapu OS ekak cancel kala onna.

    ehenam ekath kerenne ne .:oo: