Must Have Items

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඉස්සරනම් ගොඩක් වෙලාවට,

    • මාරු සල්ලි වලින් රුපියල් 100ක් විතර
    • වැඩිපුර ලේන්සුවක් (මගේ අත්වලට අම්බානක දාඩිය දාන අව්ලක් තියෙනවා :sorry:)
    • වැඩිපුර පෑනක්
    • පොඩි කොළ කෑල්ලක්.. (ඕකනම් තාත්තයි පුරුදු කළේ.)
    • පෙන් එකක්
    • ඩේටා කේබල් එකක්
    • පොඩි ෂොපිං බෑග් එකක්..(බයික් එකේ යනකොට වැස්සොත් ෆෝන් එක බේර ගන්න:yes:)

    වගේ දේවල් ටිකක් අනිවා බෑග් එක අස්සේ තිබුණා..:cool:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මේක
    victorinox-camper-swiss-army-pocket-knife-19978-p.jpg


    4220-Nokia1110ilow1.jpg

    with extra Battry

    Travel Charger with multi type of cables,
    Car Lighter Charger
    power bank with LED torch (සිරිපාදේ කරුණා කරලා බැස්සේ මේකේ පිහිටෙන් තමා)

    Pen , Pencil
    Paracetamol
    Toothbrush
    extra money (100-500 rs)
    Tshirt and Trouser

    මේ සෙට් එක අනිවා තියෙනවා



     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    sudu වැද්දා;20697418 said:
    මේක



    with extra Battry

    Travel Charger with multi type of cables,
    Car Lighter Charger
    power bank with LED torch (සිරිපාදේ කරුණා කරලා බැස්සේ මේකේ පිහිටෙන් තමා)

    Pen , Pencil
    Paracetamol
    Toothbrush
    extra money (100-500 rs)
    Tshirt and Trouser

    මේ සෙට් එක අනිවා තියෙනවා



    :oo::oo: uba yana yana thana T shirt geniyanawada:confused::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ අමතක වුනා තව දෙයක්..

    අමතර ලේන්සුව
    ශොපිං බෑග් එකක් සහ ඉටි බෑග් එකක්
    වෙට් ටිශූ පැක් එකක්...
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    1. ෆෝන් එක
    2. සෝලා පවර් බෑන්ක් එක
    1441374471.jpg

    3. 8GB පෙන් එක (මේකේ කලින් කිසිම පෞද්ගලික දෙයක් දාලා නැහැ, ඒක නිසා නැති උනත් රිකවරි කරන්න දේවල් නැහැ )
    4. අමතර සල්ලි තියෙනවා
    5. පොඩි ටෝච් එකක් ( අර එක පෙන්ටෝච් බැට්‍රියක් දාන එකක් + අමතර බැට්‍රියක්)
    s-l300.jpg

    6. මෙන්ටෝස් එකක්, හැක්ස් 5ක් 6ක් පොඩි සිලි බෑග් එකක දාලා :love:
    mentosrollmint_1_0.png

    7. Vitamin C (අර හපලා කන්න පුළුවන් එක)

    ඉස්සර නම් අර Hand crank රේඩියෝ එකක් තිබ්බා... හැන්ඩ්ෆ්‍රී එකත් එක්කම, දැන් නම් දුර නොයන නිසා ඒක අරන් යන්නෙම නැති තරම් :D
    yhst-37697109791737_2270_293485857
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    5. පොඩි ටෝච් එකක් ( අර එක පෙන්ටෝච් බැට්‍රියක් දාන එකක් + අමතර බැට්‍රියක්)


    පොඩි ටෝච් එකක් හොදයි තමයි, එච්චර අවශ්‍ය නෑ හැබයි. ඒත් ඕකේ එලිය කොහොමද බං:rolleyes::rolleyes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පොඩි ටෝච් එකක් හොදයි තමයි, එච්චර අවශ්‍ය නෑ හැබයි. ඒත් ඕකේ එලිය කොහොමද බං:rolleyes::rolleyes:
    බොට අවශ්‍ය නැති උනාට මට අවශ්‍යයි බන්. :P කරුවලේ මොකාද වගේ ගියාට බල්ලෙක් බිරුව ගමන් හිටු කියලා ටෝච් ගහන්නෙ හතර අතට. :P වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ කන්න එලවන් එන බල්ලන්ගේ මූණට ගහන්න බන් :lol::lol: උඹත් අරන් පලයන් නැත්තම් ෆෝන් ඕෆ් උනාම සේරම හබක් ;)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බොට අවශ්‍ය නැති උනාට මට අවශ්‍යයි බන්. :P කරුවලේ මොකාද වගේ ගියාට බල්ලෙක් බිරුව ගමන් හිටු කියලා ටෝච් ගහන්නෙ හතර අතට. :P වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ කන්න එලවන් එන බල්ලන්ගේ මූණට ගහන්න බන් :lol::lol: උඹත් අරන් පලයන් නැත්තම් ෆෝන් ඕෆ් උනාම සේරම හබක් ;)

    ඕකේ එලිය කොහොමද බං
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකේ එලිය කොහොමද බං
    එළිය පට්ට බ්‍රයිට් මචන්, නෝමල් දැම්මොත් එක බැට්‍රියෙන් එක දිගට පැය 8 - 12 පත්තු වෙනවා
    බීම් මෝඩ් දැම්මොත් නම් බැට්‍රිය විනාඩි 30න් 40න්බහිනවා, ඒක තියෙන්නෙ බල්ලෝ එලවන්න (ඇත්තට නම් තියෙන්නෙ අතරමන් උනොත් ඉන්න තැන මාර්ක් කරන්න)
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    1. usb cable
    2. paracetamol
    3. vitamin c (hapala kana eka )
    4. super glue .. :love:
    5. podi kathurakk
    6. rubber band packet ekk
    7. 500 rs (maru walinn)
    8. file katu packet ekk
    9. detol plaster.
    10. pen ekk
    11. lighter ekk ( api amdypayy hode :P hadisiyakata geniyanne :rolleyes: )
    12. Swiss Army Key (honda brand ) - meka thama pattama eka bn .. sahenna useful .. :love:
    13. SD card reader / pen drive
    14. dialog sim card :P dura giyama mobitel signal nathi nisa :P
    15. itipndamakk :rofl: (ado hina wenna epa .. eka dawasakk bodime current ghin okk hoyanna nogiya thnakk na kaluware :dull: )
     
    Last edited: