Must Have Items

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Sim (Hama network ekakama)
Pen
Papers - note ekak da ganna Ehema unoth
Calculator 1 k (phone eke thiyanawa puruddata wage Scientific 1 aran yanawa )
pocket money
Bank book tika
USB cable for phone
pen eka phone ekata use karanna puluwan cable eka
Router Eka / Dongle 1 ka
Head phone 1 ka
Baby cream 1 ka meka Eliyata gannema naaa


Danata thiyenne ocharaiiiiii
Baby cream:confused::confused:
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එතකොට මොකුත්ම ගෙනියන්නෙ නැත්තෙ මන් විතරද:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙන් ඩ්රයිව් එකක්
    ෆෝන් චාජර් එක
    පෑන් දෙකක්
    පොඩි swiss army knife එකක්
    ටිපෙක්ස් එකක්
    හෑන්ඩ්ස්ෆ්‍රී එක
    පැනඩෝල්
    සමහන් පැකට් දෙකක්
    පව්‍ර් බෑන්ක් එක
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පෙන් ඩ්රයිව් එකක්
    ෆෝන් චාජර් එක
    පෑන් දෙකක්
    පොඩි swiss army knife එකක්
    ටිපෙක්ස් එකක්
    හෑන්ඩ්ස්ෆ්‍රී එක
    පැනඩෝල්
    සමහන් පැකට් දෙකක්
    පව්‍ර් බෑන්ක් එක
    swiss army knife


    Army malkavi :confused: IRC karayek:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    swiss army knife


    Army malkavi :confused: IRC karayek:yes:

    ආමි කිව්වට මේකක් බං.. ඕකේ ඔක්කොම ක්ඈලි ටික තියෙනවනේ..

    victorinox_mountaineer_lg.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hoda genuine ekak kohenda ganne ban. ebay eken link ekak dnnawada

    මට නම් ස්විස් වල යාලුවෙක් දුන්නෙ බං... ඊ බේ තියෙනවා.. ලංකාවෙත් තියෙනවා බඩු... ජෙනුවින්ද කියලා නම් දන්නේ නෑ... :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට නම් ස්විස් වල යාලුවෙක් දුන්නෙ බං... ඊ බේ තියෙනවා.. ලංකාවෙත් තියෙනවා බඩු... ජෙනුවින්ද කියලා නම් දන්නේ නෑ... :yes:
    patta ganak wenawa mama hithanne 48usd walatath thiyanawa:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    patta ganak wenawa mama hithanne 48usd walatath thiyanawa:P

    ඇමසන් එකේ බලපං පොඩ්ඩක්... ඔරිජිනල් ඒවා තියෙනවා.. ඒත් ලංකාවට ශිප් කරන්නේ නෑ.. තර්ඩ් පාට් එකකින් තමයි ගෙන්න ගන්න වෙන්නෙ :D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇමසන් එකේ බලපං පොඩ්ඩක්... ඔරිජිනල් ඒවා තියෙනවා.. ඒත් ලංකාවට ශිප් කරන්නේ නෑ.. තර්ඩ් පාට් එකකින් තමයි ගෙන්න ගන්න වෙන්නෙ :D
    thanks machan:yes: